බක් අව නවවක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බක් මාසයේ විසිහතරවන (24) තිථියයි. එසේම බක් මාසයේ අව පක්‍ෂයේ නවවන (9) තිථියයි. බක් මාසය අවසන් වීමට, එනම් වෙසක් මාසය ආරම්භ වීමට තව තිථි හයක් (6) ඉතිරිව ඇත.
සිදුවීම්
- බුද්ධ වර්ෂ 2568 බක් අව නවවක තිථිය ලත් කුජ දින, සිරි දළදා වන්දනාව පස්වැනි දිනය.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-05-02.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-04-22.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය බක් අව අටවක | බක් අව නවවක | පසු තිථිය බක් අව දසවක |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බක් අව නවවක පිළිබඳ තොරතුරු, බක් අව නවවක යනු කුමක්ද? බක් අව නවවක යනු කුමක් දර්ශනය කරන්නේ?