බක් අව විසේනිය, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බක් මාසයේ විසිවන (20) තිථියයි. එසේම බක් මාසයේ අව පක්ෂයේ පස්වන (5) තිථියයි. බක් මාසය අවසන් වීමට, එනම් වෙසක් මාසය ආරම්භ වීමට තව තිථි දහයක් (10) ඉතිරිව ඇත.
සිදුවීම්
- බුද්ධ වර්ෂ 2568 බක් අව විසේනිය තිථිය ලත් කිවි දින, සිරි දළදා වන්දනාව ආරම්භය.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-04-28.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2025-04-20.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය බක් අව ජලවක | බක් අව විසේනිය | පසු තිථිය බක් අව සැටවක |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බක් අව විසේනිය පිළිබඳ තොරතුරු, බක් අව විසේනිය යනු කුමක්ද? බක් අව විසේනිය යනු කුමක් දර්ශනය කරන්නේ?