බක් අව සතවක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බක් මාසයේ විසිදෙවන (22) තිථියයි. එසේම බක් මාසයේ අව පක්‍ෂයේ සත්වන (7) තිථියයි. බක් මාසය අවසන් වීමට, එනම් වෙසක් මාසය ආරම්භ වීමට තව තිථි අටක් (8) ඉතිරිව ඇත.
සිදුවීම්
- බුද්ධ වර්ෂ 2568 බක් අව සතවක තිථිය ලත් රිවි දින, සිරි දළදා වන්දනාව තෙවන දිනය.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-04-30.
- "මුල් පිටුව". සිළුමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-04-20.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය බක් අව සැටවක | බක් අව සතවක | පසු තිථිය බක් අව අටවක |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බක් අව සතවක පිළිබඳ තොරතුරු, බක් අව සතවක යනු කුමක්ද? බක් අව සතවක යනු කුමක් දර්ශනය කරන්නේ?