භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර (1956 ජනවාරි 26– 2011 ඔක්තෝම්බර් 8) යනු ශ්‍රී ලංකාවේ හිටපු දේශපාලඥයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකවරයෙකු ලෙසද ක්‍රියා කරන ලදී. එකම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ දුමින්ද සිල්වා ප්‍රමුඛ විරුද්ධවාදී කණ්ඩායමක් සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් 2011 ඔක්තෝම්බර් 8 වන දිනදී ඔහු ඝාතනයට ලක්විය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර | |
|---|---|
| කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 1994–2000 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 26 ජනවාරි 1956 |
| විපත | 8 ඔක්තොම්බර් 2011 (වයස 55) |
| පුරවැසිභාවය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා මහජන පක්ෂය |
| කලත්‍රයා | සුමනා ප්‍රේමචන්ද්‍ර |
| ළමයි | හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, යොහේන්ද්‍ර ප්‍රේමචන්ද්‍ර |
ආශ්‍රිත
- භාරත ලක්ෂ්මන් ඩෙඩ්. ඩේලි මිරර්, 2011 ඔක්තෝම්බර් 8.
- භාරත ලක්ෂ්මන් කිල්ඩ්. බීබීසී නිව්ස්, 2011 ඔක්තෝම්බර් 8.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පිළිබඳ තොරතුරු, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර යනු කුමක්ද? භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර යනු කුමක් දර්ශනය කරන්නේ?