මහා මාර්ග කෞතුකාගාරය යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා මාර්ග කෞතුකාගාරය වේ. එය මහනුවර කිරිබත්කුඹුරහී පිහිටුවා තිබේ. කෞතුකාගාරයේ නඩත්තු කිරීම් සිදුකරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය විසිනි.
| පිහිටුවීම | 1986 |
|---|---|
| පිහිටීම | කිරිබත්කුඹුර, මහනුවර, ශ්‍රී ලංකාව |
| ඛණ්ඩාංක | 7°16′N 80°35′E / 7.267°N 80.583°E |
| වර්ගය | මහා මාර්ග ඉතිහාසය |
මේවාද බලන්න
මූලාශ්‍ර
- "ශ්‍රී ලංකා'ස් ෆස්ට් හයිවේස් මියුසියම් නවු අයිඩල්ස්". ඒෂියන් ට්‍රිබියුන්. සම්ප්‍රවේශය 31 May 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහා මාර්ග කෞතුකාගාරය, කිරිබත්කුඹුර පිළිබඳ තොරතුරු, මහා මාර්ග කෞතුකාගාරය, කිරිබත්කුඹුර යනු කුමක්ද? මහා මාර්ග කෞතුකාගාරය, කිරිබත්කුඹුර යනු කුමක් දර්ශනය කරන්නේ?