මාර්ග සංවර්ධන අධිකාරිය

මාර්ග සංවර්ධන අධිකාරිය යනු ශ්‍රී ලංකාවේ පවතින ජාතික මහාමාර්ග ජාලය නඩත්තු කරන, නව මාර්ග තැනීම සැලසුම් කරන, නව පාලම්, අධිවේගී මාර්ග, අනෙකුත් මහාමාර්ග ඉදිකරන සහ පවතින මාර්ග තව දුරටත් සංවර්ධනය කිරීම් ආදී කටයුතු සිදුකරනු ලබන අධිකාරි බලය සහිත ආයතනයකි.

මාර්ග සංවර්ධන අධිකාරිය
මූලස්ථානය"සෙත්සිරිපාය", බත්තරමුල්ල, ශ්‍රී ලංකාව
අයවැය
අමෙරිකා ඩොලර් බිලියන 2 (සාමාන්‍යයෙන්)
වෙබ් අඩවියrda.gov.lk
exway.rda.gov.lk

භාහිර සබැදි

  • Road Development Authority
  • Expressway Operation Maintenance and Management Division සංරක්ෂණය කළ පිටපත 2014-01-22 at the Wayback Machine


සැකිල්ල:Sri-lanka-stub

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාර්ග සංවර්ධන අධිකාරිය පිළිබඳ තොරතුරු, මාර්ග සංවර්ධන අධිකාරිය යනු කුමක්ද? මාර්ග සංවර්ධන අධිකාරිය යනු කුමක් දර්ශනය කරන්නේ?