මාලිගාවත්ත

මාලිගාවත්ත යනු, ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි, නගරෝපාන්තයකි. කොළඹ ප්‍රදේශයෙහි කේන්ද්‍රය වූ, කොළඹ කොටුවෙහි සිට දළවශයෙන් කිලෝමීටර 3 ක් ඊසාන දෙසින් මාලිගාවත්ත පිහිටා ඇත. මාලිගාවත්ත නම් මෙම නාමයෙහි සිංහල භාෂාමය අර්ථය 'මාලිගාවේ උද්‍යානය' යන්නයි.

මාලිගාවත්ත

Maligawatta
නගරෝපාන්තය
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිහිටා තිබෙන්නේ මෙම ප්‍රදේශයේ ඛෙත්තාරාම පාරෙහිය.

ආශ්‍රිත

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මාලිගාවත්ත පිළිබඳ තොරතුරු, මාලිගාවත්ත යනු කුමක්ද? මාලිගාවත්ත යනු කුමක් දර්ශනය කරන්නේ?