මිථුන Gemini (pronunciation: /ˈdʒɛmɪnaɪ/ or /ˈdʒɛmɪniː/ JEM-in-eye or JEM-in-ee) (♊) රාශිය රාශි චක්‍රයට අයත් තුන්වන රාශියයි, මෙය රාශි චක්‍රෙය් අංශක 60 ත් 90 ත් අතර පිහිටා ඇත.ජෝතිෂ්‍ය මතයන්ට අනුව හිරු ජුනි 14 සිට ජූලි 16 දක්වා කාලය තුල මිථුන රාශිය හරහා ගමන් කරනබව සැළකේ.කෙසේ වෙතත් මෙම දින වකවානු වල සුළු වෙනස්කම් ඇතිවිය හැත.මිථුන රාශිය නිවුන් දරුවන් දෙදෙනකු ගෙන් සංකේතවත් කෙරේ. ජෝතිෂ්‍යයට අනුව යම් පුද්ගලයෙකු උපත ලබන මොහොතේ නැගෙනහිර ක්ෂිචිජයෙන් මිථුන රාශිය උදාවී තිබුනේනම් ඒම ජන්මියා මිථුන ලග්නයෙන් උපන්නකු ලෙස සළකයි.
ජෝතිෂ්‍ය මත
වෙෙදික ජෝතිෂ්‍ය මතයන්ට අනුව මිථුන රාශිය මනුෂ්‍ය රාශියකි උභය රාශියකි පුරුෂ රාශියකි.අධිපති ග්‍රහයා බුධයි.මිථුනයේදී රාහු උච්චවේ කේතු නීච වේ.සඳු ශනි රාහු මිත්‍ර වන අතර කුජ ගුරු සතුරු වේ.රවී සිකුරු සමය.
ගැලරිය
- From the medieval Georgian manuscript of a 12th-century astrological treatise.
- Ornamentation from an altar cloth from 13th-century Germany. The two figures are depicted with the heads of dogs.
- Gemini (al-Gawāz) depicted in the 14th/15th-century Arabic astrology text Book of Wonders.
- Gemini by Willem Blaeu, 1602.
සටහන්
බාහිර සබැදුම්
- The dictionary definition of Gemini at Wiktionary
- Media related to Gemini
at Wikimedia Commons
- Warburg Institute Iconographic Database (over 300 medieval and early modern images of Gemini) සංරක්ෂණය කළ පිටපත 2016-03-24 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මිථුන රාශිය පිළිබඳ තොරතුරු, මිථුන රාශිය යනු කුමක්ද? මිථුන රාශිය යනු කුමක් දර්ශනය කරන්නේ?