මෛත්‍රිපාල සේනානායක (ඉංග්‍රීසි: Maithripala Senanayake) (7 ජූලි 1916 – 12 ජූලි 1998) යනු, ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ උතුරු මැද පළාතේ ආණ්ඩුකාරවරයාද විය. ඔහු පළමුව උගෙනුම ලද්දේ අනුරාධපුරයේ ශාන්ත ජෝසප් විද්‍යාලයේ වූ අතර ඉන් පසුව යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයේ උගෙනුම ලබමින් දෙමළ භාෂාව පිළිබඳ හසලත්වයක් ලද අතර පසුව කොළඹ නාලන්දා විද්‍යාලයෙහි උගෙනුම ලැබීය. ඔහු ප්‍රතම බ්‍රිතාන්‍ය ලංකාව (එවකට සිලෝන්) පාර්ලිමේන්තුව ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1947 මන්ත්‍රී වරයෙකි.
මෛත්‍රීපාල සේනානායක | |
|---|---|
| හිටපු කැබිනට් අමාත්‍යවරයා | |
| Member of the ශ්‍රී ලාංකික Parliament අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 17 ජූලි 1916 මැදවච්චිය- අනුරාධපුරය, බ්‍රිතාන්‍ය ලංකාව |
| විපත | 12 July 1998 (aged 82) ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | එක්සත් ජාතික පක්ෂය |
| කලත්‍රයා | රංජි හැන්ඩි |
| උගත් ශාස්ත්‍රාලය | ශාන්ත ජෝසප් විද්‍යාලය, අනුරාධපුරයව/ ශාන්ත ජෝන් විද්‍යාලය යාපනය / නාලන්දා විද්‍යාලය කොළඹ |
| රැකියාව | දේශපාලනය |
ජීවන සටහන්
ආශ්රිත
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්
- Pinbara Udesana (පින්බර උදෑසන) | 2017-02-12 | 8.30 AM (නාලන්දා විද්‍යාලය (කොළඹ 10))
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මෛත්‍රීපාල සේනානායක පිළිබඳ තොරතුරු, මෛත්‍රීපාල සේනානායක යනු කුමක්ද? මෛත්‍රීපාල සේනානායක යනු කුමක් දර්ශනය කරන්නේ?