කලා කීර්ති මොනිකා රුවන්පතිරණ (1946 – 2004) යනු ශ්‍රී ලාංකික කිවිඳියක හා කතුවරියකි. ඇය නූතන සිංහල කාව්‍යයේ ඉහළ පිළිගැනීමක් සහිත කිවිඳියක වශයෙන් පිළිගැනේ. ඇය විසින් රචිත ග්‍රන්ත 23ක් අතරින්, 19ක් කාව්‍ය සංග්‍රහයන් වන අතර ඉන් තුනක් රාජ්‍ය සාහිතය සම්මාන හිමිකර ගෙන ඇත. 2005 වසරේදී ඇය ශ්‍රී ලංකා රජය විසින් පිරිනමනු ලබන කලා කීර්ති (මරණාපර) අභිධානයෙන් පිදුම් ලැබුවාය.
මොනිකා රුවන්පතිරණ | |
|---|---|
| Born | 26 පෙබරවාරි 1946 |
| Died | 10 ජූලි 2004 (වයස 58) කොළඹ, ශ්‍රී ලංකාව |
| Education | සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය, සංඝමිත්තා බාලිකා විද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය |
| Occupation | කිවිඳියක |
| Awards | කලා කීර්ති (මරණාපර) (2005) |
කාව්‍ය
- දියණියනි
- ලෙච්චමීගේ සිතුවිල්ලක්
- අංගුලිමාලගේ සිහින
- විසි වසක ශේෂ පත්‍රය
- අසන් පත්තිනි
- වසන්තිට සහ වසන්තටය
- ආසිරි ලංකා
- කැළෑගමේ කවි
- දූ කුමරී
- තහනම් දේශයෙන්
මූලාශ්‍ර
- "'මොනිකා රුවන්පතිරණ, ඇන් ආර්ටිස්ට් ඔෆ් ග්‍රේට් රෙපියුට්'". දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව). 16 ජූලි 2004. සම්ප්‍රවේශය 6 ජනවාරි 2018.
- ගුණවර්ධන, සී. ඒ. (2003). එන්සයික්ලොපීඩියා ඉන් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්). නව දිල්ලිය: ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. p. 257. ISBN 81-207-2536-0.
- "මොනිකා - ද පොයටෙස් ඔෆ් අවර් ටයිම්ස්". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකාව). 19 ජූලි 2004. සම්ප්‍රවේශය 6 ජනවාරි 2018.
- "නැෂනල් ඕනර්ස්#කලා කීර්ති#2005". ජනාධිපති මහලේකම් කාර්යාලය. සම්ප්‍රවේශය 6 ජනවාරි 2018.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මොනිකා රුවන්පතිරණ පිළිබඳ තොරතුරු, මොනිකා රුවන්පතිරණ යනු කුමක්ද? මොනිකා රුවන්පතිරණ යනු කුමක් දර්ශනය කරන්නේ?