රඩෝවාන් කැරඩිච් (සර්බියානු: Радован Караџић,; උපත 19 ජූනි 1945) යනු හිටපු බොස්නියානු සර්බ් දේශපාලනඥයෙක් සහ දෝෂිත යුද්ධ අපරාධකාරයෙක් වන අතර, බොස්නියානු යුද්ධය පැවති කාලයේදී රිපුබ්ලිකා ස්ර්ස්ප්ස්කා හී ජනාධිපති ලෙසින් කටයුතු කරමින් එම ප්‍රදේශය සර්බියාව සමගින් සෘජු ලෙසින් ඒකාබද්ධ කිරීමට බලාපොරොත්තු විය.
රඩෝවාන් කැරඩිච් | |
|---|---|
1994 මාර්තුවෙහිදී කැරඩිච් | |
| පළමුවන රිපුබ්ලිකා ස්ර්ස්ප්ස්කා ජනාධිපති | |
| තනතුර දරමින් 7 අප්‍රේල් 1992 – 19 ජූලි 1996 | |
| පූර්වප්‍රාප්තිකයා | තනතුර සංස්ථාපනය කෙරිණි |
| අනුප්‍රාප්තිකයා | බිලනා ප්ලාෂ්සිච් |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 19 ජුනි 1945 පැටන්ජිකා, මොන්ටිනේග්‍රෝ, යුගෝස්ලාවියා සමූහාණ්ඩුව |
| ජාතිකත්වය | සර්බ් |
| දේශපාලන පක්ෂය | සර්බියානු ඩිමොක්රටික් |
| කලත්‍රයා | ලීලියානා සෙලන් කැරඩිච් |
| ළමයි | 2 |
| උගත් ශාස්ත්‍රාලය | සාරායිවෝ විශ්වවිද්‍යාලය කොලොම්බියා වෛද්‍ය ශාස්ත්‍රාලය |
| වෘත්තිය | මනෝචිකිත්සකයා |
| අත්සන | |
මූලාශ්‍ර
Wikimedia Commons has media related to රඩෝවාන් කැරඩිච්.
- ඩේලි රිපෝර්ට්: ඊස්ට් යුරප්, නිකුතු 191-210. Front Cover United States. Foreign Broadcast Informationm Service. පි. 38.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රඩෝවාන් කැරඩිච් පිළිබඳ තොරතුරු, රඩෝවාන් කැරඩිච් යනු කුමක්ද? රඩෝවාන් කැරඩිච් යනු කුමක් දර්ශනය කරන්නේ?