රවින්ද්‍ර සන්ද්‍රේශ් කරුණානායක මහතා ශ්‍රී ලංකාවේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු වරලත් ගණකාධිකාරි උපාධිධාරියෙකුද වේ.
රවී කරුණානායක | |
|---|---|
| Member of the ශ්‍රී ලංකා Parliament කොළඹ දිස්ත්‍රික්කය සඳහා | |
| හිටපු වාණිජ හා වෙළෙඳ ඇමැතිවරයා | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | පෙබරවාරි 19, 1963 |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ |
| කලත්‍රයා | මෙලා කරුණානායක |
| උගත් ශාස්ත්‍රාලය | රාජකීය විද්‍යාලය, කොළඹ |
| රැකියාව | දේශපාලඥ |
| වෙබ් අඩවිය | වෙබ් අඩවිය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රවී කරුණානායක පිළිබඳ තොරතුරු, රවී කරුණානායක යනු කුමක්ද? රවී කරුණානායක යනු කුමක් දර්ශනය කරන්නේ?