රාජසුරිය රජු

මුල් පිටුව | රාජසුරිය රජු

සීතාවක රාජධානියයේ රජෙකු වන රාජසුරිය රජු පළමුවන රාජසිංහ රජගේ මුණුබුරෙකි.ඔහු 1593 රජ වන්නේ මහා බිසෝ බණ්ඩාර දේවිය ගේ උපකාරයේනි.නමුත් I රාජසිංහ රජුට හිතවත්ව සිටි අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් කුමන්ත්‍රණ කොට ඔහු මරා දැමිය.

රාජසුරිය රජු
රාජසුරිය රජු
රාජසුරිය රජු
රාජ්‍ය සමය1593
පූර්වප්‍රාප්තිකයාසීතාවක රාජසිංහ රජ
අනුප්‍රාප්තිකයාMaha Biso Bandara of Sitawaka
භූමදානයසීතාවක
වංශයකෝට්ටේ රජ පවුල
රාජවංශයසිරි සඟබෝ රාජ වංශය

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රාජසුරිය රජු පිළිබඳ තොරතුරු, රාජසුරිය රජු යනු කුමක්ද? රාජසුරිය රජු යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.