මහා බිසෝ බණ්ඩාර දේවිය ( Maයනු මායාදුන්නේ රජගේ දියණියයි.පළමුවන රාජසිංහ රජ ගේ නැගණියයි.සුරීය දේවියගේ සොයුරියයි.වීදිය බණ්ඩාරගේ නෑණන්ඩීයි.සීතාවක රාජධානිය යේ රැජිණිනියකි(1593-1594).නිකපිටියේ බණ්ඩාර කුමාරයා රාජ්‍යත්වයට පත් වන තෙක් රාජ්‍ය විචාරිය.
| මහා බිසෝ බණ්ඩාර දේවිය (Queen Maha Biso Bandara) | |
|---|---|
| සීතාවක රැජිණ | |
| රාජ්‍ය සමය | 1593–1594 |
| පූර්වප්‍රාප්තිකයා | Rajasuriya of Sitawaka |
| අනුප්‍රාප්තිකයා | Nikapitiye Bandara of Sitawaka |
| උපත | සීතාවක රාජධානිය, ශ්‍රී ලංකාව |
| මරණය | 1617 ගෝව |
| භූමදානය | ගෝව |
| පියා | මායාදුන්නේ රජ |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහා බිසෝ බණ්ඩාර දේවිය පිළිබඳ තොරතුරු, මහා බිසෝ බණ්ඩාර දේවිය යනු කුමක්ද? මහා බිසෝ බණ්ඩාර දේවිය යනු කුමක් දර්ශනය කරන්නේ?