ලක්ෂ්මන් නිපුණආරච්චි (Lakshman Nipuna Arachchi, උපත 4 අප්‍රේල් 1965), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඒ මහතා කොළඹ දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ලක්ෂ්මන් නිපුණආරච්චි | |
|---|---|
| Lakshman Nipuna Arachchi | |
| කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 23 සැප්තැම්බර් 2024 | |
| පූර්වප්‍රාප්තිකයා | අනුර කුමාර දිසානායක |
| තනතුර දරමින් 22 අප්‍රේල් 2004 – 9 පෙබරවාරි 2010 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 4 අප්‍රේල් 1965 ශ්‍රී ලංකාව |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | ජනතා විමුක්ති පෙරමුණ |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජාතික ජන බලවේගය |
| රැකියාව | දේශපාලනඥ |
මූලාශ්‍ර
- "ගරු ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා, පා.ම". මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2024.
{{cite web}}: CS1 maint: url-status (link) - "ලක්ෂ්මන් නිපුණආරච්චි ගේ නම ගැසට් කෙරේ". ශ්‍රී ලංකාව: අද දෙරණ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලක්ෂ්මන් නිපුණආරච්චි පිළිබඳ තොරතුරු, ලක්ෂ්මන් නිපුණආරච්චි යනු කුමක්ද? ලක්ෂ්මන් නිපුණආරච්චි යනු කුමක් දර්ශනය කරන්නේ?