ලකී ඩයස් ශ්‍රී ලාංකික සිනමා සහ ටෙලිනාට්‍යය නළුවෙකු සහ නිෂ්පාදකවරයෙකු වේ. ඔහු චිත්‍රපට රංගන සඳහා අවතීර්ණ වූයේ 1986 ඔහුගේ උපදේශකයා වූ පාර්ලිමේන්තු කථානායක ගරු ගාමිණී ෆොන්සේක මහතාගේ මඟ පෙන්වීම මඟිනි. ඔහු ඔබ ද ලක්ෂපති මම ද ලක්ෂපති හි පළමු වැඩසටහන් ඉදිරිපත් කරන්නා ද වූයේ ය. 1986 ජුනි 12 දින ඔහු නිළි රැජින මාලිනී ෆොන්සේක සමඟ විවාහ වූයේ ය. ඔහු 1998 දී ජනාධිපති සිනමා සම්මාන යෙන් පිදුම් ලැබී ය.
ලකී ඩයස් | |
|---|---|
| උපත | 5 පෙබරවාරි 1951 |
| සක්‍රීය වසර | 1986-සිට |
| Spouse | මාලිනී ෆොන්සේකා |
| Awards | ජනාධිපති සිනමා සම්මාන (1998) |
සිනමාගමනය
නළුවෙකු ලෙස
| වසර | චිත්‍රපට | කරුණු |
|---|---|---|
| 1987 | අහිංසා | |
| 1988 | අංගුලිමාල (චිත්‍රපටිය) | |
| 1988 | අංගුලිමාල | |
| 1988 | නැව ගිලුණත් බෑන් චූන් | |
| 1989 | සිරිමැඳුර | නිතීඥ |
| 1989 | ශක්තිය ඔබයි අම්මේ | |
| 1990 | හොඳ හොඳ සෙල්ලම් | |
| 1990 | ජයශක්ති | |
| 1991 | පාරාදීසේ | |
| 1991 | රජ කෙල්ලෝ | |
| 1991 | සුවදෙන සුවඳක් | අමිත් ගුණවර්ධන |
| 1991 | මධුසමය | |
| 1992 | සත්‍යා | |
| 1992 | කුලගෙය | මර්වින් |
| 1994 | සඳමඩල | |
| 1994 | 150 මුල්ලේරියාව | |
| 1995 | මාරුතය | |
| 1995 | අවරගිර | |
| 1997 | යසෝමා | |
| 1998 | අන්තිම රැය | |
| 2003 | වෑකන්ද වලව්ව | |
| 2009 | සර් ලාස්ට් චාන්ස් | |
| 2011 | චැලෙන්ජර්ස් | පියා |
| 2012 | කුස පබා | |
| 2015 | මහරජ ගැමුණු | මහ ඇමැති මහානන්ද |
| 2016 | පත්තිනි | ගරු ඟපෑම් |
නිෂ්පාදකවරයෙකු ලෙස
- පාරාදීසේ (1991)
- සත්‍යා (1992)
- අන්තිම රැය (1998)
ටෙලිනාට්‍යයන්
- වෙස්ට් එන්ඩ් (1990) - වික්‍රම
- ඉක්බාල් (1998) - ඉම්රාන්
- මුතු ඇටයේ මෝඩයෝ (2004)
- යස් බොස් - නිහාල් කාරියවසම්
නිවේදකයෙකු ලෙස
- ඔබද ලක්ෂපති මමද ලක්ෂපති (2010)
මූලාශ්‍ර
- ලකී ඩයස් සඳහා අයිඑම්ඩීබී හි ඇති තොරතුරු
- Malini Fonseka Online.com සංරක්ෂණය කළ පිටපත 2011-02-02 at the Wayback Machine
- Films.lk
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලකී ඩයස් පිළිබඳ තොරතුරු, ලකී ඩයස් යනු කුමක්ද? ලකී ඩයස් යනු කුමක් දර්ශනය කරන්නේ?