ලලිත් කලුපෙරුම (ඉංග්‍රීසි: Lalith Kaluperuma) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි.
ලලිත් කලුපෙරුම | |
|---|---|
| උපත | 25 ජූනි 1949 |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක |
ජීවන සටහන්
ලලිත් කලුපෙරුම නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1966 සිට 1969 දක්වා ලලිත් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1969 දී නාලන්දා නායකයාවිය.
මොහු සනත් කලුපෙරුමගේ වැඩිමල් සොහොයුරායි.
ආශ්‍රිත
ලලිත් කලුපෙරුමයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ලලිත් කලුපෙරුම පිළිබඳ තොරතුරු, ලලිත් කලුපෙරුම යනු කුමක්ද? ලලිත් කලුපෙරුම යනු කුමක් දර්ශනය කරන්නේ?