වහව උණුදිය උල්පත්

වහව උණුදිය උල්පත් ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව පිහිටා ඇත. එහි උණුදිය උල්පත් 18ක් පමණ තැනින් තැන විසිර පවතී. උල්පත මගින් මුදාහරින ජලයෙහි උෂ්ණත්වය 42-45°C අතර විචලනය වේ.

මේවාද බලන්න

ආශ්‍රිත

  1. ප්‍රේමසිරි, H.M.R. (2006). ෆෝර්මේෂන් ඔෆ් හොට් වොටර් ස්ප්‍රින්ග්ස් ඉන් ශ්‍රී ලංකා (ඉංග්‍රීසි බසින්). Engineer: Journal of the Institution of Engineers, Sri Lanka, 39(4). pp. 7–12. {{cite book}}: Cite has empty unknown parameter: |1= (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, වහව උණුදිය උල්පත් පිළිබඳ තොරතුරු, වහව උණුදිය උල්පත් යනු කුමක්ද? වහව උණුදිය උල්පත් යනු කුමක් දර්ශනය කරන්නේ?