විලයන එන්තැල්පිය

මුල් පිටුව | විලයන එන්තැල්පිය

සම්මත අවස්ථාවේ පවතින ඝන සංයෝග මූලද්‍රව්‍ය මවුලයක්, ද්‍රව සංයෝග මූලද්‍රව්‍ය මවුලයක් බව පත් කිරීමේ දී සිදු වන එන්තැල්පි විපර්යාසයයි (එනම් ඒ සදහා ලබාදිය යුතු ශක්තියයි).

උදාහරණය :

Al(s) → Al(l) ; ∆H∅fus = 10.7 KJmol-1
∆H∅fus (Al) = 10.7 KJmol-1

සංයෝග කිහිපයක විලයන එන්තැල්පි

සංයෝගය විලයන එන්තැල්පිය
(cal/g)
විලයන එන්තැල්පිය
(J/g)
ජලය 79.97 334.774
මෙතේන් 13.96 58.99
ප්‍රොපේන් 19.11 79.96
ග්ලිසරෝල් 47.95 200.62
ෆෝමික් අම්ලය 66.05 276.35
ඇසිටික් අම්ලය 45.90 192.09
ඇසිටෝන් 23.42 97.99
බෙන්සීන් 30.45 127.40
මයිරිස්ටික් අම්ලය 47.49 198.70
පැල්මිතික් අම්ලය 39.18 163.93
ස්ටියරික් අම්ලය 47.54 198.91
පැරෆින් ඉටි (C25H52) 47.8-52.6 200–220
  • තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය වල සම්මත විලයනය එන්තැල්පි විපර්යාස
  • දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය වල සම්මත විලයනය එන්තැල්පි විපර්යාස

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විලයන එන්තැල්පිය පිළිබඳ තොරතුරු, විලයන එන්තැල්පිය යනු කුමක්ද? විලයන එන්තැල්පිය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.