විදේශ කටයුතු අමාත්‍ය යනු ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ පත්විමක් අතර එය දරන අමාත්‍ය ශ්‍රී ලංකා රජයේ විදේශ කටයුතු පාලනය පිළිබදව වගකීම දරනු ලබයි. විදේශ කටයුතු අමාත්‍ය තනතුර වර්ෂ 1947 දි පළමුව ආරක්ෂක සහ බාහිර කටයුතු අමාත්‍යා ලෙස පත් කල අතර වර්ෂ 1978 දි එය විදේශ කටයුතු අමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ලෙස වෙන්කරන ලදි.
- ශ්‍රී ලංකාවේ වර්ථමාන විදේශ කටයුතු අමාත්‍ය වන්නේ මහාචාර්ය ජි.එල්.පීරිස්ය.( 2010 අප්‍රේල් 23 න් වෙනිදා සිට )
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරු ලැයිස්තුව
- පක්ෂ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
එක්සත් ජාතික පක්ෂය
ආශ්‍රිත ලිපි
- ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
- ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු
- ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලයිස්තුව
- ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු කතානායකවරු
- ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩල
මූලාශ්‍ර
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරු හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
බාහිර සබැදි
- Ministry of Foreign Affairs සංරක්ෂණය කළ පිටපත 2003-08-10 at the Wayback Machine
- Sri Lanka 54th Independence Anniversary, Colonial rule to independence, by Aryadasa Ratnasinghe
- Sri Lankan Foreign Ministers
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරු පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරු යනු කුමක්ද? ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරු යනු කුමක් දර්ශනය කරන්නේ?