සංජීව ධර්මරත්න

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති (මධ්‍යම පළාත් බාර) සංජීව ධර්මරත්න (ඉංග්‍රීසි: Sanjeewa Dharmaratne) යනු ශ්‍රී ලංකා පොලීසියයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

සංජීව ධර්මරත්න
උපත
සංජීව ධර්මරත්න

අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙක්, කළමනාකරණ සහ අපරාධ විද්‍යාව පිළිබද පශ්චාත් උපාධිධාරියෙක්ද වෙයි.

සංජීව ධර්මරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
  • නාලන්දා රණවිරු උපහාර පිදේ [permanent dead link]
  • සංජීව ධර්මරත්න මධ්‍යම පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කෙරේ සංරක්ෂණය කළ පිටපත 2020-07-06 at the Wayback Machine
  • පොලිස් ලොක්කෝ 27කට මාරුවීම්
  • New Kandy DIG in quest to reclaim oldest sports venue

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සංජීව ධර්මරත්න පිළිබඳ තොරතුරු, සංජීව ධර්මරත්න යනු කුමක්ද? සංජීව ධර්මරත්න යනු කුමක් දර්ශනය කරන්නේ?