රියර් අඩ්මිරාල් සරත් වීරසේකර (ඉංග්‍රීසි: Sarath Weerasekara) රාජ්‍ය අමාත්‍ය (පළාත් සභා හා පළාත් පාලන කටයුතු), හිටපු අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාවේ. ඔහු ගරු හිටපු නියෝජ්‍ය කම්කරු නියෝජ්‍ය ඇමතිද වෙයි.
ගරු සරත් වීරසේකර පා.ම. | |
|---|---|
| රියර් අඩ්මිරාල් | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 29 ඔක්තෝම්බර් 1951 |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය ආනන්ද විද්‍යාලය කොළඹ |
| රැකියාව | දේශපාලනය |
ජීවන සටහන්
මොහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ සහ ආනන්ද විද්‍යාලය කොළඹ ආදි සිසුවෙකි. බුධ්ධන්ගල ආනන්ද තෙරණුවෝ සරත්ගේ සහෝදරයාය.ජිනීවා කොටි සමුලුවේදී සත්‍ය පවසා කොටින් නිහඩ කල එකම ලාංකික සෙන්පතියාද ඔහුය.
ආශ්රිත
- සරත් වීරසේකරගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු දේශපාලනඥයින්
- සරත් වීරසේකර සංරක්ෂණය කළ පිටපත 2015-02-03 at the Wayback Machine
- Sarath Weerasekara Biography[permanent dead link]
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සරත් වීරසේකර පිළිබඳ තොරතුරු, සරත් වීරසේකර යනු කුමක්ද? සරත් වීරසේකර යනු කුමක් දර්ශනය කරන්නේ?