1964 සිට සරසවිය සම්මාන උළලෙහි හොඳ්ම නළුවා ලෙස සම්මාන ලැබූවන් පහත දැක්වේ.
| වසර | නළුවා | චිත්‍රපටිය |
|---|---|---|
| 2008 | ධර්මප්‍රිය ඩයස් | මචං |
| 2007 | සෞම්‍ය ලියනගේ | ආගන්තුකයා |
| 2006 | රන්ජන් රාමනායක | නිලම්බරේ |
| 2005 | මහේන්ද්‍ර පෙරේරා | සුදු කළු සහ අළු |
| 2004 | ජැක්සන් ඇන්තනී | රන් දිය දහර |
| 2003 | සනත් ගුණතිලක | සක්මන් මළුව |
| 2002 | කමල් අද්දරරාච්චි | අග්නිදාහය |
| 2001 | ජෝ අබේවික්‍රම | පුරහඳ කළුවර |
| 2000 | ||
| 1999 | ||
| 1998 | ||
| 1997 | ජෝ අබේවික්‍රම | බිතුසිතුවම් |
| 1996 | ||
| 1995 | ලින්ටන් සේමගේ | මී හරකා |
| 1994 | අශෝක පීරිස් | ගුරුගෙදර |
| 1993 | ජෝ අබේවික්‍රම | උමයංගනා |
| 1992 | ජෝ අබේවික්‍රම | ගොළු මුහුදේ කුණාටුවක් |
| 1991 | සනත් ගුණතිලක | පාලම යට |
| 1990 | රවීන්ද්‍ර රන්දෙණිය | සිරිමැදුර |
| 1989 | රවීන්ද්‍ර රන්දෙණිය | සඳකඩපහණ |
| 1988 | සනත් ගුණතිලක | විරාගය |
| 1987 | ජෝ අබේවික්‍රම | මල්දෙණියෙ සිමියොං |
| 1986 | ගාමිණී ෆොන්සේකා | යුගාන්තය |
| 1985 | රවීන්ද්‍ර රන්දෙණිය | මායා |
| 1984 | රවීන්ද්‍ර රන්දෙණිය | දඩයම |
| 1983 | ජෝ අබේවික්‍රම | මලට නොඑන බඹරු |
| 1982 | ජෝ අබේවික්‍රම | බද්දේගම |
| 1981 | ගාමිණී ෆොන්සේකා | උතුමාණෙනි |
| 1980 | ගාමිණී ෆොන්සේකා | සරුංගලේ |
| 1970 | හර්බර්ට් එම් සෙනවිරත්න | සෙනෙහස |
| 1969 | ඩී.ආර්. නානායක්කාර | බයිසිකල් හොරා |
| 1968 | ගාමිණී ෆොන්සේකා | හොරුන්ගෙත් හොරු |
| 1967 | ගාමිණී ෆොන්සේකා | පරසතු මල් |
| 1966 | ජෝ අබේවික්‍රම | සාරවිට |
| 1965 | ගාමිණී ෆොන්සේකා | ධීවරයෝ |
| 1964 | ඩී.ආර්. නානායක්කාර | සිකුරුතරුව |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සරසවිය හොඳම නළුවා සම්මානය පිළිබඳ තොරතුරු, සරසවිය හොඳම නළුවා සම්මානය යනු කුමක්ද? සරසවිය හොඳම නළුවා සම්මානය යනු කුමක් දර්ශනය කරන්නේ?