බද්දේගම, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාණිජ නගරයකි. බත් දුන් ගම බද්දේගම විය. බද්දේගම අතීතයේ "සල්ගමුව" ලෙස හඳුන්වා තිබේ. ඉතා ප්‍රියමනාපශීලී හා සමාජ ශීලි මිනිසුන් සිටියි.
| බද්දේගම බද්දේගම නගරය | |
|---|---|
| නගරයකි | |
| බත් + දුන් + ගම | |
| පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | ගාල්ල දිස්ත්‍රික්කය |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • අධිකරණ වර්ගය | බද්දේගම ප්‍රාදේශීය සභාව |
| සරිය | |
| • මුළු | 43 සතරැස් සැත (111 කිමී2) |
| ජනගහණය(78,535) | |
| • මුළු | 78,535 |
| • ඝණත්වය | 1,910/වර්ග සැත (738/කිමී2) |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
| දුරකථන කේතය(න්) | 091 |
කෘෂි කර්මාන්තය බහුතර ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. වී, තේ, පොල්, කුරුඳු, රබර්, කෝපි, ගම්මිරිස් ඇතුළු අපනයන බෝග බද්දේගම බහුලව වගා කරයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බද්දේගම පිළිබඳ තොරතුරු, බද්දේගම යනු කුමක්ද? බද්දේගම යනු කුමක් දර්ශනය කරන්නේ?