සරසවිය හොඳම නිළිය සම්මානය පිරිනමනු ලබන්නේ "ලේක් හවුස්" හි සමානුබද්ධිත පුවත්පතක් වන සරසවිය මගිනි. මෙම සම්මානයද පළමු වරට පිරිණැමූයේ 1964 වර්ෂයේදීයි. මෙහි සම්මාන හිමි කර ගත් අය අතර ස්වර්ණා මල්ලවආරච්චි සම්මාන 5ක්, අනෝජා වීරසිංහ 4ක් සහ ගීතා කුමාරසිංහ 4ක් ද වශයෙන් සටහන් වී ඇත.
පහත දැක්වෙන්නේ පසුගිය වසර පුරා සම්මාන ලැබූ නාමයන්.
| වසර | නිළිය | චිත්‍රපටය | |
|---|---|---|---|
| 2008 | දුලානී අනුරාධා | අබා | |
| 2007 | සංගීතා වීරරත්න | උප්පලවණ්නා | |
| 2006 | චාන්දනී සෙනෙවිරත්න | උඩුගංයාමය | |
| 2005 | දිල්හානි ආශෝකමාලා | සුදු කළු සහ අළු | |
| 2004 | ගීතා කුමාරසිංහ | රන් දිය දහර | |
| 2003 | දමිතා අබේරත්න | සුළං කිරිල්ලී | |
| 2002 | නිත්‍යාවනී කන්දසාමී | පුංචි සුරංගනාවී | |
| 2001 | සංගීතා වීරරත්න | අස්වැසුම (චිත්‍රපටිය) | |
| 2000 | ගීතා කුමාරසිංහ | රාජ්‍ය සේවය පිණිසයි | |
| 1999 | |||
| 1998 | ස්වර්ණා මල්ලවආරච්චි | චන්න කින්නරී | |
| 1997 | ස්වර්ණා මල්ලවආරච්චි | බව දුක | |
| 1996 | ගීතා කුමාරසිංහ | ලොකු දුව | |
| 1995 | අයිරාංගනි සේරසිංහ | පවන රළු විය | |
| 1994 | අනෝජා වීරසිංහ | සුරභිදෙන | |
| 1993 | ශ්‍රියාණි අමරසේන | කුළ ගෙය | |
| 1992 | අනෝජා වීරසිංහ | කෙළි මඬල | |
| 1991 | ගීතා කුමාරසිංහ | පාළම යට | |
| 1990 | අනෝජා වීරසිංහ | සිරි මැඳුර | |
| 1989 | ස්වර්ණා මල්ලවආරච්චි | සාගර ජලය | |
| 1988 | සබීතා පෙරේරා | පොඩි විජේ | |
| 1987 | අනෝජා වීරසිංහ | මල්දෙණියෙ සිමියොන් | |
| 1986 | ස්වර්ණා මල්ලවආරච්චි | සුද්දිලාගෙ කතාව | |
| 1985 | සබීතා පෙරේරා | දෙවනි ගමන | |
| 1984 | ස්වර්ණා මල්ලවආරච්චි | දඩයම | |
| 1983 | මාලිනී ෆොන්සේකා | යස ඉසුරු | |
| 1982 | මාලිනී ෆොන්සේකා | ආරාධනා | |
| 1981 | වසන්ති චතුරානි | ගඟ අද්දර | |
| 1980 | මාලිනී ෆොන්සේකා | හිඟන කොල්ලා | |
| 1970 | ස්වර්ණා කහවිට | බිනරමලී | |
| 1969 | අනුලා කරුණාතිලක | ගොළු හදවත | |
| 1968 | පුන්‍යා හීන්දෙණිය | රන් සළු | |
| 1967 | අයිරාංගනි සේරසිංහ | ඔබ දුටු දා | |
| 1966 | |||
| 1965 | සුභානි අමරසේන | ගැටවරයෝ | |
| 1964 | පුන්‍යා හීන්දෙණිය | ගම්පෙරළිය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සරසවිය හොඳම නිළිය සම්මානය පිළිබඳ තොරතුරු, සරසවිය හොඳම නිළිය සම්මානය යනු කුමක්ද? සරසවිය හොඳම නිළිය සම්මානය යනු කුමක් දර්ශනය කරන්නේ?