ස්ටයිරියා (Austrian German: Steiermark [ˈʃtaɪɐmark] ; Bavarian: Steiamårk; Slovene: Štajerska; හංගේරියානු: Stájerország [ˈʃtaːjɛrorsaːɡ]) යනු රටේ ගිනිකොන දෙසින් පිහිටි ඔස්ට්‍රියානු රාජ්‍යයකි. ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර 16,399 ක භූමි ප්‍රමාණයකින් යුක්ත වේ. ස්ටයිරියාව යනු පහළ ඔස්ට්‍රියාවෙන් පසු ඔස්ට්‍රියාවේ දෙවන විශාලතම රාජ්‍යයයි. එය දකුණින් ස්ලෝවේනියාවෙන් සහ නිරිත දෙසින් දක්ෂිණාවර්තව අනෙකුත් ඔස්ට්‍රියානු රාජ්‍යයන් වන කැරින්ටියා, සල්ස්බර්ග්, ඉහළ ඔස්ට්‍රියාව, පහළ ඔස්ට්‍රියාව සහ බර්ගන්ලන්ඩ් වලින් මායිම් වේ. ප්‍රාන්තයේ අගනුවර ග්‍රාස් වන අතර එය වියානාට පසු ඔස්ට්‍රියාවේ දෙවන විශාලතම නගරය වේ.
| ස්ටයිරියා Steiermark | |
|---|---|
| ජනපදය | |
| Federal State of Styria Bundesland Steiermark (ජර්මන්) Bundesland Steiamårk (Bavarian) Zvezna dežela Štajerska (Slovene) Stájerországi Szövetségi Tartomány (හංගේරියානු) | |
ධජය Coat of arms | |
| ජාතික ගීය(ගී): Dachsteinlied ("Song of the Dachstein") | |
| ඛණ්ඩාංක: 47°15′N 15°10′E / 47.250°N 15.167°E | |
| Country | ඔස්ට්‍රියාව |
| Capital | Graz |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • ඉහළම අධිකරණය | Landtag of Styria |
| • Governor | Mario Kunasek (FPÖ) |
| • Deputy Governor | Manuela Khom (ÖVP) |
| සරිය | |
| • මුළු | 16,399.34 කිමී2 (6,331.82 සතරැස් සැත) |
| ජනගහණය(1 January 2023) | |
| • මුළු | 1,265,198 |
| • ඝණත්වය | 77/කිමී2 (200/වර්ග සැත) |
| GDP | |
| • Total | €51.596 billion (2021) |
| • Per capita | €41,300 (2021) |
| වේලා කලාප | CET (UTC+1) |
| • ගිම්හානය (DST) | CEST (UTC+2) |
| ISO 3166 කේතය | AT-6 |
| HDI (2022) | 0.923 very high · 4th of 9 |
| NUTS Region | AT2 |
| Votes in Bundesrat | 9 (of 62) |
| වෙබ් අඩවිය | Federal state government |
යොමු කිරීම්
- "Basisdaten Bundesländer" (PDF). සම්ප්‍රවේශය 1 September 2023.
- "Startseite". STATISTIK AUSTRIA (ඔස්ට්‍රියානු ජර්මන් බසින්). සම්ප්‍රවේශය 24 July 2025.
- "Sub-national HDI - Area Database - Global Data Lab". hdi.globaldatalab.org (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 13 September 2018.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්ටයිරියා ජනපදය, ඔස්ට්‍රියාව පිළිබඳ තොරතුරු, ස්ටයිරියා ජනපදය, ඔස්ට්‍රියාව යනු කුමක්ද? ස්ටයිරියා ජනපදය, ඔස්ට්‍රියාව යනු කුමක් දර්ශනය කරන්නේ?