ස්ටෙෆනි සිරිවර්ධන යනු 2011 වසරේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජින කිරුල හිමි කරගත් ජයග්‍රාහිකාව වේ. ඇය එම වසරේ බ්‍රසීලයේ පැවැති විශ්ව රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කලාය. එසේම 2013 වසරේ ශ්‍රී ලංකා ආසියා පැසිපික් ලෝක රූ රැජින කිරුල හිමිකරගත්තේද ඇය විසිනි.
ස්ටෙෆනි සිරිවර්ධන | |
|---|---|
| උපත | 5 පෙබරවාරි 1988 |
| උස | 5' 5 |
| Awards | ශ්‍රී ලංකා විශ්ව රූ රැජින (2011), ශ්‍රී ලංකා ආසියා පැසිපික් ලෝක රූ රැජින (2013) |
රංගනයන්
ස්ටෙෆනි, කන්නාඩ චිත්‍රපටියක් වූ Dirty Picture, Silk-Sakath Hot Maga හී ගීතයකට රංගනයෙන් දායක විය.
ආශ්‍රිත
- "මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා 2011". timesofbeauty.com. 2011-07-11. සම්ප්‍රවේශය 2015-01-08.
- "අ ඩේ ඉන් ද ලයිෆ් ඔෆ් ස්ටෙෆනි සිරිවර්ධන". ceylontoday. 2013-12-01. 2015-01-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-01-08.
- "ශ්‍රී ලංකන් ඇක්ට්‍රස් ස්ටෙෆනි සිරිවර්ධන ඉන් කන්නාඩා මූවි". chitraloka.com. 2013-03-13. සම්ප්‍රවේශය 2015-01-08.
- "ශ්‍රී ලංකන් ඇක්ට්‍රස් ස්ටෙෆනි සිරිවර්ධන ඉන් කන්නාඩා මූවි". karnataka.indiaeveryday. 2013-03-13. සම්ප්‍රවේශය 2015-01-08.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ස්ටෙෆනි සිරිවර්ධන පිළිබඳ තොරතුරු, ස්ටෙෆනි සිරිවර්ධන යනු කුමක්ද? ස්ටෙෆනි සිරිවර්ධන යනු කුමක් දර්ශනය කරන්නේ?