ලෝක ම්ට්ටමේ තරඟයක් වූ විශ්ව රූ රැජිණ උළෙල නියෝජනය කිරීම සඳහා එක් එක් වසර වලදී සුදුසුකම් ලබන ශ්‍රී ලාංකික යුවතිය ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ ලෙස හඳුන්වයි.
| සංස්ථාපනය | 1957 |
|---|---|
| වර්ගය | රූ රැජිණ තරඟයකි. |
| මූලස්ථානය | කොළඹ |
| පිහිටුම | |
Membership | විශ්ව රූ රැජිණ ජාත්‍යන්තර රූ රැජිණ |
ජයග්‍රාහිකාවන්
| වසර | ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ | විශේෂ කරුණු |
|---|---|---|
| 2014 | අවන්ති මේරියන් | |
| 2013 | අමන්දා රත්නායක | |
| 2012 | සබ්‍රිනා හෆ්ට් | දේශිය විලාසිතාව: සිව් වන ස්ථානය |
| 2011 | ස්ටෙෆනි සිරිවර්ධන | 79 |
| 2010 | ඉෂන්කා මධුරසිංහ | |
| 2009 | නොපැවැත්විණි | |
| 2008 | ෆේත් ලෑන්ඩර් | |
| 2007 | අරුණි මධූෂා රාජපක්ෂ | |
| 2006 | ජැකලීන් ෆර්නැන්ඩස් | |
| 2005 | රොසෑන් ඩයස් | |
| 1996 | ශිවන්තිනී ධර්මසිරි | |
| 1995 | ශිවාණි වාසගම් | |
| 1994 | නුශාරා ෆර්නැන්ඩෝ | |
| 1993 | චමිලා වික්‍රමසිංහ | |
| 1992 | හිරන්ති දේවප්‍රිය | |
| 1991 | දිලෝකා සෙනෙවිරත්න | |
| 1990 | රෝෂණී අළුවිහාරේ | |
| 1989 | වෙරෝනිකා රූස්ටන් | |
| 1988 | දීප්ති අලස් | 50 |
| 1987 | නන්දනී විජේගුණරත්න | 23 |
| 1986 | ඉන්ද්‍රා කුමාරි | 48 |
| 1985 | රමණී බර්තෝලමියුස් | |
| 1983 | ශ්‍යාමා අයේෂා ෆර්නැන්ඩු | 49 |
| 1982 | ඈන් මොනිකා | 67 |
| 1981 | රේනුකා වරුණි | |
| 1980 | හයසින්ත් කුරුකුලසූරිය | 50 |
| 1979 | විද්‍යාහාරී වනිගසූරිය | 37 |
| 1978 | දිල්රුක්ෂි විමලසූරිය | |
| 1977 | සුබෝධිනී නාගේසන් | |
| 1976 | ජෙනිවිව් බර්නට් | |
| 1975 | ශ්‍යාමා අල්ගම | |
| 1974 | මෙලනි අයරින් විජේන්ද්‍ර | |
| 1973 | ශිරන්ති වික්‍රමසිංහ | |
| 1970 | Yolanda Shahzadi Ahlip | |
| 1969 | M. B. සෙනෙවිරත්න | |
| 1968 | ශීලා ජයතිලක | |
| 1966 | Lorraine Roosmalecocq | |
| 1965 | එස්. එම්. ද සිල්වා | |
| 1964 | ඇනට් කුලතුංග | |
| 1963 | මානෙල් ද සිල්වා | |
| 1962 | Yvonne D'Rozario | |
| 1961 | රංජනී නිලානි ජයතිලක | |
| 1957 | කැමිලියා පෙරේරා | |
| 1955 | මව්රින් හිඟර්ට් | තෙවන ස්ථානය - ආරම්භක |
මේවාද බලන්න
මූලාශ්‍ර
- සංරක්ෂිත පිටපත, http://life.dailymirror.lk/article/3931/sabrina-herft-placed-4th-in-best-national-costume-, ප්‍රතිෂ්ඨාපනය 2013-12-19
- Stephanie Siriwardhana is Miss Universe Sri Lanka 2011 - Missosology Miss Universe Forum
- Kelaniya student was crowned Miss Universe Sri Lanka 2010, http://misscontest.blogspot.com/2010/07/kelaniya-student-was-crowned-miss.html, ප්‍රතිෂ්ඨාපනය 2013-12-19
- සංරක්ෂිත පිටපත, http://www.glamourgirlsofthesilverscreen.com/show/132/Maureen+Hingert/index.ht, ප්‍රතිෂ්ඨාපනය 2013-12-19
භාහිර සබැදි
- Official website of Miss Universe
- Official website of Miss Universe Sri Lanka සංරක්ෂණය කළ පිටපත 2011-07-14 at the Wayback Machine
- Pageantopolis
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ පිළිබඳ තොරතුරු, ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ යනු කුමක්ද? ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ යනු කුමක් දර්ශනය කරන්නේ?