| සැතපුම | |||||
|---|---|---|---|---|---|
| අන්තර්ජාතික | එජ මිනුම් | නාවුක | |||
| 1.609344 | කිමී | 1.609347219 | කිමී | 1.852 | කිමී |
| 1,609.344 | මී | 1,609.347 219 | මී | 1,852 | මී |
සැතපුම යනු විවිධ පර්යායන් කිහිපයක දිග සඳහා ඒකකයකි. සමකාලීන ඉංග්රීසියෙහි, සැතපුමක් යන්නෙන් අදහස් වන්නේ 5,280 අඩි (1,760 යාර, හෝ 1,609.344 මීටර) කින් සමන්විත අනුමත සැතපුමක්, 5,280 මිනින්දෝරු අඩි (1,609.3472 මීටර (5,280.01 අඩි)) වලින් සමන්විත මිනින්දෝරු සැතැපුමක් හෝ 1,852 මීටර (6,076.12 අඩි) වලින් සමන්විත නාවුක සැතපුමක් වේ. මෙය, පැරණි මිනුම වූ, ගවුවකින් තුනෙන් පංගුවක් පමණ වෙයි.
| mile | |
|---|---|
A milestone in the City of Westminster showing the distance from Kensington Road to Hounslow and Hyde Park Corner in miles | |
| තොරතුරු | |
| ඒකක පද්ධතිය | British imperial/US customary |
| ඒකකය | length |
| සංකේතය | mi. or mi or (rarely) m |
| පරිවර්තන | |
| 1 mi. or mi ක් ... | ... සමාන වේ ... |
| SI units | 1609.344 m |
| imperial/US units |
|
| US survey mile | 0.999998 survey mile |
| nautical units | 0.86898 nmi |
අමතර අවධානයට
- Biblical mile
- Chinese mile (里)
- Data mile
- Food miles
- Four-minute mile
- Geographical mile
- Medieval weights and measures
- Mile run
- Scandinavian mile
- Section lines
සටහන්
මූලාශ්ර
උපහරණ
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සැතපුම පිළිබඳ තොරතුරු, සැතපුම යනු කුමක්ද? සැතපුම යනු කුමක් දර්ශනය කරන්නේ?