සිංග්ලිශ් වදන්සකසනය

සංකල්පය

සිංග්ලිශ් ටයිප් රයිටර්ය යනු ඉංග්‍රිසි යතුරු පුවරුවක් භාවිතා කර පරිගනකයක සිංහල අකුරු ඇමිණීමේ මෘදුකාංගයකි. වෙනත් වචන වලින් කිතතොත් එය ඉංග්‍රිසි අකුරු වලින් සිංහල ටයිප් කර, සිංහල අකුරු පෙළක් ලබාගැනීමේ ක්‍රමයකි.

උදා:

  • mama = මම
  • aakaasha = ආකාශ

මෘදුකාංග

සිංග්ලිශ් ක්‍රමය භාවිතා කර බොහෝ මෘදුකාංග තනා තිබෙනවා. මේවා අතර සමහරක් වෙනම වදන් සකසන මෘදුකාංග ලෙස නිපදවා ඇති අතර, තවත් සමහරක් දැනට පවතින වදන් සකසන වලට ඇමිනුමක් ලෙස සකසා තිබෙනවා.

ප්‍රසිද්ධ සිංග්ලිෂ් මෘදුකාංග කිහිපයක්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සිංග්ලිශ් වදන්සකසනය පිළිබඳ තොරතුරු, සිංග්ලිශ් වදන්සකසනය යනු කුමක්ද? සිංග්ලිශ් වදන්සකසනය යනු කුමක් දර්ශනය කරන්නේ?