සේනාසම්මත වික්‍රමබාහු රජු

මුල් පිටුව | සේනාසම්මත වික්‍රමබාහු රජු

සේනාසම්මත වික්‍රමබාහු රජු මහනුවර රාජධානියේ ආරම්භක පාලකයා ලෙස සැලකේ. ක්‍රි. ව. 1469 සිට 1511 දක්වා පාලනය ගෙන ගියේ ය. එකළ සෙංකඩගල වෙත ගිය සේනාවක් විසින් සම්මත කරගෙන රජකකරවූ නිසා සේනාසම්මත යන නමින් හැදින්විය. මෙකළ අඟ රාජධානිය කෝට්ටේ වූ අතර මෙතුමා විසින් මහනුවර රාජධානිය අර්ධ ස්වාධින රාජ්‍යයක් ලෙස කෝට්ටේ රාජධානිය යටතේ පාලනය කරන ලදී . එතුමා කෝට්ටේ රාජකීය ලේ උරුමයක් සහිත අයෙකු වූ අතර එතුමාගේ පුතු වූ ජයවීර බණ්ඩාර කුමරු (1511-1551) පසුව රාජ්‍යයත්වයට පත් විය .

සේනාසම්මත වික්‍රමබාහු
සෙංකඩගල රාජධානියේ ප්‍රථම රජු
රාජ්‍ය සමය1469 - 1511
අනුප්‍රාප්තිකයාජයවීර බණ්ඩාර
වංශයසිරි සඟ බෝ රාජ වංශය

මේවාද බලන්න

  • සිංහලේ රාජාවලිය
  • මහනුවර රාජාවලිය

බාහිර සබැදි

  • Kingdom of Kandy - Mahanuwara
  • Kings & Rulers of Sri Lanka
  • Codrington's Short History of Ceylon
සේනාසම්මත වික්‍රමබාහු රජු
සිරි සඟ බෝ රාජ වංශය
උපත: ? 1469 මරණය: ? 1511
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
මහනුවර රාජාවලිය
1469–1511
අනුප්‍රාප්තික
ජයවීර අස්ථාන

ශ්‍රී ලාංකික ඉතිහාසය හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සේනාසම්මත වික්‍රමබාහු රජු පිළිබඳ තොරතුරු, සේනාසම්මත වික්‍රමබාහු රජු යනු කුමක්ද? සේනාසම්මත වික්‍රමබාහු රජු යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.