සේනාසම්මත වික්‍රමබාහු ගෙන් පසු ක්‍රි.ව.1511 රජවිය. 1521 කෝට්ටේ ඇතිවූ විජයබා කොල්ලය සදහා ද සහය දුනි. ඒ හේතුවෙන් කෝට්ටේ රාජධානිය කෝට්ටේ, රයිගම, සීතාවක ලෙස කොටස් තුනකට වෙන්ව පැවතුණි. මෙකළ 1542 දී උඩරට ආක්‍රමණයක් ද සිදුවිය.
| ජයවීර බණ්ඩාර | |
|---|---|
| සෙංකඩගල රාජධානියේ දෙවැනි පාලකයා | |
| රාජ්‍ය සමය | 1511 |
| පූර්වප්‍රාප්තිකයා | සේනාසම්මත වික්‍රමබාහු |
| අනුප්‍රාප්තිකයා | කරලියැදේ බණ්ඩාර |
| වංශය | කෝට්ටේ රාජකීයන් |
| පියා | සේනාසම්මත වික්‍රමබාහු |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජයවීර බණ්ඩාර පිළිබඳ තොරතුරු, ජයවීර බණ්ඩාර යනු කුමක්ද? ජයවීර බණ්ඩාර යනු කුමක් දර්ශනය කරන්නේ?