සෝභිත රාජකරුණා (ඉංග්‍රීසි: Sobhitha Rajakaruna) යනු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (හිටපු අභියාචනාධිකරණ විනිසුරු, හිටපු රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ, හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්ර්) වරයෙකි.
සෝභිත රාජකරුණා | |
|---|---|
| Born | |
| Education | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| Occupation | ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු |
| Known for | ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු |
ජීවන සටහන්
සෝභිත රාජකරුණා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු නීතිඥයින් හා විනිශ්චයකාරවරුන්
- පිළිකා රෝහලේ රාජකාරි කරද්දී විකිරණවලින් හානි වූ වෛද්‍ය නිලධාරියාට ලක්‍ෂ 50 ක් වන්දි ගන්න නඩු තීන්දුවෙන් අවසර සංරක්ෂණය කළ පිටපත 2016-03-06 at the Wayback Machine
- කැලණිය ප්‍රා. සභාවේ වැඩ විමර්ශනයට පත්කළ ඒක පුද්ගල කොමිසමේ කටයුතු අත්හිටුවීමේ නියෝගය 19 දා තෙක් දීර්ඝ කෙරේ
- කැලණිය ප්‍රාදේශීය සභාවේ ඒකපුද්ගල කොමිසමේ කටයුතු අත්හිටවූ නියෝගය දීර්ඝ කරයි[permanent dead link]
- අයුක්‌තියක් අසාධාරණයක් නොවන ලෙස රාජකාරී කිරීමෙන් සිතේ සතුට ඇති කරගත හැකියි සංරක්ෂණය කළ පිටපත 2014-11-20 at the Wayback Machine
- අභියාචනා විනිසුරුවරයෙක් ලෙස නීතීඥ සෝභිත රාජකරුණා දිවුරුම් දෙයි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සෝභිත රාජකරුණා පිළිබඳ තොරතුරු, සෝභිත රාජකරුණා යනු කුමක්ද? සෝභිත රාජකරුණා යනු කුමක් දර්ශනය කරන්නේ?