හඟුරන්කෙත

මුල් පිටුව | හඟුරන්කෙත

යුනික්ලෝ සීමිත සහයෝගීතාව (ජපන්: 株式会社ユニクロ) යනු අනියම් ඇඳුම් නිර්මාණය, නිෂ්පාදනය සහ අලෙවි කරන ජපානය සමාගමකි. මුලින් ජපානයේ ආරම්භ කරන ලද මෙම සමාගම 21 වන සියවසේදී ජපානයෙන් ඔබ්බට ව්‍යාප්ත වූ අතර ඉක්මනින් H&M වැනි සමාගම් හා සැසඳිය හැකි ප්‍රධාන ඇඳුම් සන්නාමයක් බවට පත් විය. යුනික්ලෝ හි 2023 දී ලොව පුරා වෙළඳසැල් 2,400 කට වඩා තිබුණි.

යුනික්ලෝ සීමිත සහයෝගීතාව
株式会社ユニクロ
ස්ථාපිතයසැප්තැම්බර් 2, 1974
පිහිටිස්ථානයන් ගණනගබඩා 2,400+ ක්
සේවා සරියලොව වටා
ප්‍රධාන පුද්ගලයන්Tadashi Yanai
කර්මාන්තයවිලාසිතා
නිෂ්පාදිතයන්ඇඳුම්, පැළඳුම් උපාංග
ආදායමයෙන් බිලියන 1773 කි (2023)
වෙබ්අඩවියuniqlo.com

ඉතිහාසය

යුනික්ලෝ 1949 දී උබී (යමගුචි) හි වේගවත් සිල්ලර වෙළඳ සමාගම් සමූහයේ කොටසක් ලෙස ආරම්භ කරන.

1984 දී "Unique Clothing Warhouse" නමින් Unisex අනියම් ඇඳුම් අලෙවිසැලක් පසුව "Uniqlo" ලෙස කෙටි කර හිරෝෂිමා හි විවෘත කරන ලදී.

යුනික්ලෝ ජපානයෙන් පිටත සිය පළමු වෙළඳසැල 2001 දී න්ඩනයේ සහ එහි පළමු වෙළඳසැල 2002 දී ෂැංහයි හි විවෘත කළේය. පළමු එක්සත් ජනපද යුනික්ලෝ 2005 දී නිව් යෝර්ක් හි විවෘත කරන ලදී.

යුනික්ලෝ දැනට 30,000කට වැඩි පිරිසක් සේවය කරන අතර රටවල් 25කට වැඩි ගණනක ක්‍රියාත්මක වේ. ජපානයේ යුනික්ලෝ වෙළඳසැල් 800කට වඩා (ටෝකියෝවේ පමණක් 100කට වඩා වැඩි) සහ ජපානයෙන් පිටත 1,600කට වඩා තිබේ.

ලාංඡන

  • හිටපු යුනික්ලෝ ලාංඡනය (1998-2009)
  • අකාරාදී යුනික්ලෝ ලාංඡනය
  • ජපන් භාෂාවෙන් යුනික්ලෝ ලාංඡනය

යොමුව

  • යුනික්ලෝ නිල වෙබ් අඩවිය

යොමු කිරීම

  1. "Group Outlets". fastretailing.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-10-19.
  2. "1949-2003 | FAST RETAILING CO., LTD". fastretailing.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-10-23.
  3. "Annual Report 2005" (PDF). fastretailing.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2005-08-31.
  4. "UNIQLO Business". fastretailing.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-11-02.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හඟුරන්කෙත පිළිබඳ තොරතුරු, හඟුරන්කෙත යනු කුමක්ද? හඟුරන්කෙත යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.