හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කය

මුල් පිටුව | හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කය

හම්බන්තොට දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ දකුණු දිග මුහුදු තීරයේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. වර්ග කිලෝ මීටර 2593 ක වපසරියකින් යුක්ත මෙම දිස්ත්‍රික්කය තරමක් වියලි කලගුනයකින් යුක්තය. දිස්ත්‍රික් අග නගරය හම්බන්තොට නගරය වන අතර පරිපාලන ගොඩනැගිලි මෙහි පිහිටා ඇත. මිට අමතරව තංගල්ල, අම්බලන්තොට, තිස්සමහාරාමය, මිද්දෙනිය හා බෙලිඅත්ත ප්‍රධාන නගර ප්‍රධාන වේ.

හම්බන්තොට
Hambantota
දිස්ත්‍රික්කය

හම්බන්තොට දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයහම්බන්තොට දිස්ත්‍රික්කය
උන්නතාංශය3 ft (1 m)
ජනගහණය(2011)
 • මුළු596,617
වේලා කලාප+05:30

ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු නව සංවර්ධන වැඩ පිලිවෙලවලට පෙර හම්බන්තොට කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් වූ අතර , හෙන ගොවිතැන දිස්ත්‍රික්කයට සුවිශේෂී භාවිතාවක් විය. මිට අමතරබ වී වගාව බෙහෙවින් පැතිරී පවතින අතර පොල් වගාව මෙන්ම තේ වගාවද දිස්තිරික්කය තුල දැකිය හැක.

හම්බන්තොට රජයේ උප ඒජන්ත ලෙස කටයුතු කරන ලද ලෙනාඩ් වුල්ෆ් මහතා විසින් රචිත බැද්දේගම කෘතිය හම්බන්තොට ජනතාව , භුමිය හා ඔවුන්ගේ ගැටළු මානව විස්තර කරයි.

ඉතිහාසය

ජනගහනය

මුළු ජනගහනය ( 2011 දි) 596,617 වන අතර ඔවුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් (96.76%) බොද්ධයෝ වෙති.

ජාතිය අනුව ජනගහන තොරතුරු ( 2011 )

  • සිංහල 579,032
  • ශ්‍රී ලංකා දෙමළ 2,111
  • ඉන්දියානු දෙමළ 136
  • ශ්‍රී ලංකා යෝනක 6,556
  • මැලේ 8,210
  • බර්ගර් 138
  • ශ්‍රී ලංකා චෙට්ටි 7
  • භාරත 2
  • වෙනත් 425
  • එකතුව 596,617

භූගෝලීය පසුබිම

දේශගුණය

ආර්ථිකය

සංචාරක ආකර්ෂණ

පරිපාලන ව්‍යුහය

පරිපාලන ව්‍යුහය සංඛ්‍යාව
ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව 12
ග‍්‍රා.නි. වසම් සංඛ්‍යාව
ගම්මාන සංඛ්‍යාව
ජන්ද කොට්ඨාස

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 12කි එනම්.

  • අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • ඕකේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
  • වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

හම්බන්තොට දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති නගර

මහ නගර සභා

  • හම්බන්තොට

නගර සභා

  • තංගල්ල

වෙනත් නගර

  • අම්බලන්තොට
  • බෙලිඅත්ත
  • තිස්සමහාරාමය
  • මිද්දෙනිය
  • අඟුණුකොළපැලැස්ස
  • වලස්මුල්ල
  • වීරකැටිය
  • රන්න නගරය

වෙනත් කරුණු

  • ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය[1]
  • ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය[2]

ආශ්‍රිත ලිපි

  • ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක
  • ශ්‍රී ලංකාවේ පළාත්

මූලාශ්‍ර

  • ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය[3]
හම්බන්තොට දිස්ත්‍රික් ජනගහනය
මුළු පුද්ගලයින් ගණන බොද්ධ හින්දු මුස්ලිමි ක්‍රිස්තියානි
596617 577284 1243 15163 1098

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු, හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක්ද? හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.