හේමසිරි ප්‍රනාන්දු (ඉංග්‍රීසි: Hemasiri Fernando) යනු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා, ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා
හේමසිරි ප්‍රනාන්දු | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා, ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා |
ජීවන සටහන්
ඔහු හිටපු අග‍්‍රාමත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායකගේ ලේකම් වරයාද විය. මීට අමතරව ඔහු සභාපති ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා තනතුරද, සභාපති ශ්‍රී ලංකා ටෙලිකොම් ලිමිටඩ්, මහජන බැංකුවේ සභාපතිවරයා, සභාපති ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකාවහි තනතුරද හොබවා ඇත.
හේමසිරි ප්‍රනාන්දු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
- හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්ධූරයට[permanent dead link]
- හේමසිරි ප්‍රනාන්දු ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු සිවිල් නිලධරයන්
- Mr. Hemasiri Fernando Appointed as the PB Chairman සංරක්ෂණය කළ පිටපත 2016-03-11 at the Wayback Machine
- ආරක්‍ෂක ලේකම්තුමන් තම පාසල් මාතාවගෙන් උපහාර ලබයි
- මිලිමීටර් 9 ගිනිඅවි බලපත් නිකුත් කිරීම අත්හිටුවයි
- ගිනි අවි බලපත්‍ර අහෝසියි - අලුතෙන් ගන්න වෙයි සංරක්ෂණය කළ පිටපත 2019-01-24 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හේමසිරි ප්‍රනාන්දු පිළිබඳ තොරතුරු, හේමසිරි ප්‍රනාන්දු යනු කුමක්ද? හේමසිරි ප්‍රනාන්දු යනු කුමක් දර්ශනය කරන්නේ?