හොඳ හිත යුගය යන්නෙන් සනිටුහන් වන්නේ, නැපෝලියානු යුද්ධ වලින් අනතුරුව, ජාතික අභිප්‍රායක් සහ ඇමරිකානුවන් අතර සමගිය පිළිබඳ හැඟීමක් ආවර්ජනය කෙරුණු, එක්සත් ජනපද දේශපාලන ඉතිහාසයේ යුගයකි. මෙම යුගය තුලදී, ෆෙඩරලිස්ට් පක්ෂයෙහි බිඳවැටීම සිදුවූ අතර, පළමුවන පක්ෂ ක්‍රමය පැවතියදී, එය සහ ප්‍රමුඛ ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් පක්ෂය අතර තිබූ කටුක පක්ෂවාදී ආරාවුල් වල කෙළවර දිටීය. ජනාධිපති ජේම්ස් මොන්රෝ විසින් ඔහුගේ නාමයෝජනා සිදු කිරීමේදී, බලවත් ලෙසින් උත්සාහ කලේ, පක්ෂවාදී අනුබැඳියන්ට අඩු වැදගත් කමක් දීමෙන්, ජාතික සමගියේ අත්‍යන්ත අරමුණ සහ ජාතික දේශපාලනය වෙතින් පක්ෂ ක්‍රමය සහමුලින්ම තුරන් කිරීම සාක්ෂාත් කර ගැනුමටය. මොන්රෝගේ ජනාධිපතිධුරය (1817–1825) සහ ඔහුගේ පරිපාලනමය අරමුණු හා සමග මෙම යුගය කෙතරම් සමීප සබැඳියාවක් තිබුණාදයත්, ඔහුගේ නම සහ මෙම යුගය අතර තුල්‍යාර්ථ බවක් ඇති සෙයක් හැඟෙයි. .
1816–1825 ඇමරිකානු චිත්‍රශිල්පී ජෝර්ජ් කලෙබ් බිංහැම්, 1857 විසින් රචිත "ද ජොලි ෆ්ලැටිබෝට්මෙන්" | |
| පූර්ව ප්‍රාප්තිය | ජෙෆර්සනියානු යුගය |
|---|---|
| පසු ප්‍රාප්තිය | ජැක්සනියානු යුගය |
මෙම යුගය, හොඳ හිත පැවැති යුගයක් ලෙසින් ඉතිහාසඳයින් ලෙසින් හුවා දැක්වීම, සමහරවිට උත්ප්‍රාසය හෝ සංශයවාදය සහිතව අවගමනය කෙරෙන්නේ, විශේෂයෙන්ම මොන්රෝ පරිපාලනය ඇතුළත වූ පාර්ශවයන් සහ රිපබ්ලිකන් පක්ෂය අතර පැවැති, බේදකාරී සහ පීඩනයකට ලක්වුනු දේශපාලන වාතාවරණයක් පැවැති යුගයක් බවට මෙය ඉතිහාසගත වී ඇති හෙයිනි.
ඇමරිකාව පුරා ඔහුගේ හොඳ හිත චාරිකාවෙහි කොටසක් වශයෙන්, මැසචූසට්ස්, බොස්ටන් වෙත මොන්රෝගේ පැමිණීමට පසුව, 1817 ජූලි 12 දිනදී, කොළොම්බියන් සෙන්ටිනල් නම් බොස්ටන් ෆෙඩරලිස්ට් පුවත්පතෙහි, ඊරා ඔෆ් ගුඩ් ෆීලිංස් යන වාක්‍යාංශය , බෙන්ජමින් රසල් විසින් ප්‍රබන්ධ කොට භාවිතා කෙරිණි.
ආශ්‍රිත
- ඩේන්ජර්ෆීල්ඩ්, දි ඊරා ඔෆ් ගුඩ් ෆීලිංස්, 1965 සඳහා පිට කවර සිත්තම
- අම්මොන්, 1971, පි.366, විලෙන්ට්ස්, 2008, පි. 181
- අම්මොන්, 1958, පි.4, බ්‍රවුන්, 1966, පි.23
- අම්මොන්, 1958, පි.6, අම්මොන්, 1971, පි. 366, ඩේන්ජර්ෆීල්ඩ්, 1965, පි.24
- ඩේන්ජර්ෆීල්ඩ්, 1965, පි.35, ඩේන්ජර්ෆීල්ඩ්, 1952
- අම්මොන්, 1958, පි.4, රෙමිනි, 2002, p. 77, ඩේන්ජර්ෆීල්ඩ්, 1965, පි. 32, පි.35
- ඩේන්ජර්ෆීල්ඩ්, 1965, පි.35, අන්ගර්, 2009, පි. 271
- පැට්‍රීෂියා එල්. ඩූලි, සංස්. (2004). දි අර්ලි රිපබ්ලික්: ප්‍රයිමරි ඩොකියුමන්ට්ස් ඔන් ඉවෙන්ට්ස් ෆ්‍රොම් 1799 ටු 1820. ග්‍රීක්වුඩ්. pp. 298ff.
පුස්තක නාමාවලිය
අධෝසටහන්හී උපන්‍යාස කෙරුණු
- අම්මොන්, හැරී. ජේම්ස් මොන්රෝ: ද ක්වෙස්ට් ෆො නැෂනල් අයිඩෙන්ටිටි. නිව්යෝර්ක්: මැක්ග්‍රෝ-හිල්, නිව්යෝර්ක්, 1971.
- ----. "ජේම්ස් මැන්රෝ ඇන්ඩ් දි ඊරා ඔෆ් ගුඩ් ෆීලිංස්." වර්ජිනියා මැගසින් ඔෆ් හිස්ට්‍රි ඇන්ඩ් බයෝග්‍රෆි, LXVI, අංක. 4 (ඔක්තොම්බර් 1958 ), පිටු. 387–398, එසේස් ඔන් ජැක්සෝනියන් ඇමරිකා තුල, සංස්. ෆ්‍රෑන්ක් ඕටෝ ගෙටල්. නිව්යෝර්ක්: හෝල්ට්, රයින්හාට් ඇන්ඩ් වින්ස්ටන්, 1970.
- ඩේන්ජර්ෆීල්ඩ්, ජෝර්ජ්. දි අවේකනිං ඔෆ් ඇමරිකන් නැෂනලිසම්: 1815-1828. නිව්යෝර්ක්: හාපර් ඇන්ඩ් රෝ, 1965.
තවදුරටත් කියවීම්
- ජෝර්ජ් ඩේන්ජර්ෆීල්ඩ්. දි ඊරා ඔෆ් ගුඩ් ෆීලිංස් (1952).
- ජෝර්ජ් ඩේන්ජර්ෆීල්ඩ්. දි අවේකනිං ඔෆ් ඇමරිකන් නැෂනලිසම්: 1815–1828 (1965).
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, හොඳ හිත යුගය පිළිබඳ තොරතුරු, හොඳ හිත යුගය යනු කුමක්ද? හොඳ හිත යුගය යනු කුමක් දර්ශනය කරන්නේ?