ෆර්ඩිනන්ඩ් මැගලන්

ෆර්ඩිනන්ඩ් මැගලන් (පෘතුගීසි: Fernão de Magalhães; ස්පාඤ්ඤ: Fernando de Magallanes) (1480 පෙබරවාරි 4 – 1521 අප්‍රේල් 27) යනු පෘතුගීසි ජාතික දේශ ගවේෂකයකි. ඔහු ලොව වටා සංචාරය කළ පළමු නාවික කණ්ඩායමේ නායකයා විය. ස්පාඤ්ඤයේ පළවෙනි චාල්ස් රජු ගේ අනුග්‍රහය යටතේ පළමු චාරිකාව ඇරඹුවේ ය. පිලිපීනය සොයා ගත් අතර එහි දී ඇති වූ ගැටුමකින් මිය ගියේය. එම නිසා ඔහුට සම්පූර්ණ මුහුදු ගමන සම්පූර්ණ කිරිමට නොහැකි විය.

ෆර්ඩිනන්ඩ් මැගලන්
උපත
Fernão de Magalhães

1480
සබ්රෝසා, ට්‍රාන්ස් ඔස් මොන්ටෙස් ඉ අල්ටො ඩුඋරො, පෘතුගාලය
මරණයඅප්‍රේල් 27, 1521 (40–41 වයසැතිව)
මැක්ටන්, පිලිපීනය
සංගණ්‍ය වන්නේThe first periplus around the world (for east and west) and captaining the first circumnavigation, across the Atlantic Ocean to the Strait of Magellan and across the Pacific Ocean.
අත්සන

ආශ්‍රිත ලිපි

බාහිර සබැදි

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
ෆර්ඩිනන්ඩ් මැගලන්
  • Magellan's untimely demise on Cebu in the Philippines සංරක්ෂණය කළ පිටපත 2006-03-17 at the Wayback Machine from History House.
  • EXPEDICIÓN MAGALLANES – JUAN SEBASTIAN ELCANO
  • Encyclopaedia Britannica Ferdinand Magellan

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ෆර්ඩිනන්ඩ් මැගලන් පිළිබඳ තොරතුරු, ෆර්ඩිනන්ඩ් මැගලන් යනු කුමක්ද? ෆර්ඩිනන්ඩ් මැගලන් යනු කුමක් දර්ශනය කරන්නේ?