1964 ගිම්හාන පැරාලිම්පික්


1964 ගිම්හාන පැරාලිම්පික්, නියම ලෙස 13 වන ස්ටෝක් මෙන්ඩෙවිල් ක්‍රීඩාලෙස ද හඳුන්වන්නේ දෙවන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලයි. එය ජපානයේ ටෝකියෝ හි පැවතී අතර 1988 දක්වා ගිම්හාන ඔලිම්පික් පැවතී එකම නගරයේ පවත්වන ලද අවසාන ගිම්හාන පැරාලිම්පික් උළෙල ද වේ. පැරාලිම්පික් යන යෙදුම, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) විසින් අනුමත කරන ලද්දේ 1984 දීය. අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව (IPC) පිහිටුවන ලද්දේ 1989 වර්ෂයේ දීය.

II Paralympic Games
සත්කාරක නගරයටෝකියෝ, ජපානය
ජාතින් සහභාගී වන21
සහභාගී වන ක්‍රීඩකයන්375
ඉසව්144 in 9 sports
සමාරම්භක උත්සවයනොවැම්බර් 3
අවසන් දින උත්සවයනොවැම්බර් 12
නිල වශයෙන් විවෘත කරන ලද්දේයෝෂිඅකි කසායි
ක්‍රීඩක ප්‍රතිඥාවෂිගියෝ අඔනෝ
පැරාලිම්පික් ක්‍රීඩාගාරයOda Field
ගිම්හාන:
1960 රෝමය ටෙල් අවිව් 1968  >
ශීත ඍතු:
ඕර්න්කෝල්ඩ්ස්වික් 1976  >


  1. Rome 1960, International Paralympic Committee (IPC)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1964 ගිම්හාන පැරාලිම්පික් පිළිබඳ තොරතුරු, 1964 ගිම්හාන පැරාලිම්පික් යනු කුමක්ද? 1964 ගිම්හාන පැරාලිම්පික් යනු කුමක් දර්ශනය කරන්නේ?