ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යනු ස්විට්සර්ලන්තයෙහි, ලොසාන් නගරය කේන්ද්‍ර කොට ගෙන පිහිටි, ජාත්‍යන්තර, ලාබ-නොඋපයන, රාජ්‍ය-නොවන සංවිධානයක් වන අතර, 1894 ජූනි 23 දිනදී පියරේ දි කුබර්ටින් විසින් පිහිටුවන ලද එහි පළමු සභාපතිවරයා වූයේ දිමිත්‍රියස් විකේලස් වෙයි. වර්තමානයෙහි එය, සක්‍රීය සාමාජිකයන් 105 දෙනෙකු, ගරු සාමාජිකයන් 32 දෙනෙකු සහ, බහුමාන සාමාජිකයන් 02 දෙනකු වෙතින් සමන්විත වෙයි. අයිඹ්සී යනු ලෝක ව්‍යාප්ත නවීන ඔලිම්පික් ව්‍යාපාරයෙහි උත්තරීතර බලාධිකාරිය වෙයි.
| ආදර්ශ පාඨය | වේගය, උසස් බව, ශක්තිය |
|---|---|
| සංස්ථාපනය | ජුනි 23, 1894 |
| වර්ගය | ක්‍රීඩා සම්මේලනය |
| මූලස්ථානය | ලොසාන්, ස්විට්සර්ලන්තය |
Membership | ක්‍රියාකාරී සාමාජිකයින් 105යි ගෞරවනීය සාමාජිකයින් 32යි බහුමාන සාමාජිකයින් 02යි |
නිල භාෂා | ඉංග්‍රීසි ප්‍රංශ |
ගරු සභාපති | ජාකස් රොගී |
සභාපති | තෝමස් බැච් |
උප සභාපතිවරු | යූ සයිජිං ජේ.ඒ.සමරාන්ච් යුගාර් එඩ්නර් ඇනීටා දි ෆ්‍රාන්ට්ස් |
| වෙබ් අඩවිය | olympic.org |
සෑම වසර හතරකට වරක් ගිම්හාන සහ ශීත සෘතුවලදී පැවැත්වෙන නවීන ඔලිම්පික් සහ තරුණ ඔලිම්පික්, අයිඕසී විසින් සංවිධානය කෙරෙයි. අයිඕසී විසින් සංවිධානය කෙරුනු පළමු ගිම්හාන ඔලිම්පික් පැවතියේ, 1896 වසරෙහිදී ග්‍රීසියෙහි, ඇතන්ස් නගරයෙහිදීය; 1924 වසරෙහිදී පළමු ශීත ඍතු ඔලිම්පික් තරග පැවතියේ ප්‍රංශයෙහි, ෂමනී නගරයෙහිදීය.
අයිඕසී විධායක මණ්ඩලය
| තනතුර | නම | රට |
|---|---|---|
| ගරු සභාපති | ජාකස් රොගී | බෙල්ජියම |
| සභාපති | තෝමස් බැච් | ජර්මනිය |
| උප සභාපතිවරු | යූ සයිජිං | චීනය |
| ජේ.ඒ. සමරාන්ච් | ස්පාඤ්ඤය | |
| යුගාර් එඩ්නර් | තුර්කිය | |
| ඇනීටා දි ෆ්‍රාන්ට්ස් | ඇමෙරිකා එක්සත් ජනපදය | |
| විධායක සාමාජිකයින් | ජනීලා ලින්ඩ්බර්ග් | ස්වීඩනය |
| වූ චින්-කුඕ | චීන තායිපේ | |
| ජිආන්-ෆ්‍රැන්කෝ කැස්පර් | ස්විට්සර්ලන්තය | |
| ඇන්ජෙලා රුගේරියා | ඇමෙරිකා එක්සත් ජනපදය | |
| සර්ජි බුබ්කා | යුක්රේනය | |
| නං සෙර් මියාන් | සිංගප්පූරුව | |
| විලී කැල්ට්ස්මිච් ලුජාන් | ගෞතමාලාව | |
| රොබින් ඊ. මිචෙල් | ෆිජි | |
| නිකොල් හොවර්ටස් | අරූබා | |
| ඩෙනිස් ඔස්වල්ඩ් | ස්විට්සර්ලන්තය | |
| අධ්‍යක්‍ෂ ජෙනරාල් | ක්‍රිස්ටෝප් දි කෙපර් | බෙල්ජියම |
මුලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පිළිබඳ තොරතුරු, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යනු කුමක්ද? ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යනු කුමක් දර්ශනය කරන්නේ?