1984 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

1984 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (1 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේ සැප්තැම්බර් මස නේපාලයේ, කත්මණ්ඩු අගනුවරදී පැවැත්විණි. මෙය දකුණු ආසියාව තුල පැවැත්වූ පලමු ක්‍රීඩා උළෙල ලෙස ඉතිහාසයට එක්වෙයි.

1 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
සත්කාරකත්වයකත්මණ්ඩු,  නේපාලය
සහභාගී වූ රටවල්
ඉසව් ප්‍රමාණය5 යි
නිල ආරම්භය සිදුකලේBirendra of Nepal


ක්‍රීඩා ඉසව්

1984 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරඟ ඉසව් 5 ක් පැවැත්විණි.

  • මලල ක්‍රීඩා
  • බොක්සිං
  • පා පන්දු
  • පිහිනුම්
  • බර එසවීම

පදක්කම් සටහන

සටහන
  සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1  ඉන්දියාව 44 28 16 88
2  ශ්‍රී ලංකාව 7 11 19 37
3  පාකිස්ථානය 5 3 2 10
4  නේපාලය 4 12 8 24
5  බංග්ලාදේශය 2 8 13 23
6  භූතානය 0 0 2 2
7 මාල දිවයින 0 0 1 1

මූලාශ්‍ර

  1. "South Asian (Federation) Games". Athletics Weekly. සම්ප්‍රවේශය 31 July 2010.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1984 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ තොරතුරු, 1984 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු කුමක්ද? 1984 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු කුමක් දර්ශනය කරන්නේ?