1987 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල, (3 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේදී, ඉන්දියාවේ, කොල්කටා නුවර පැවැත්විණි. ඉන්දියාව, දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය දැක්වූ පලමු අවස්ථාව මෙයයි.
| 3 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
|---|---|
| සත්කාරකත්වය | කොල්කටා, ඉන්දියාව |
| සහභාගී වූ රටවල් | |
| ඉසව් ප්‍රමාණය | 10 යි |
| නිල ආරම්භය සිදුකලේ | R. Venkataraman |
ක්‍රීඩා ඉසව්
1987 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරඟ ඉසව් 10 ක් පැවැත්විණි.
|
|
|
පදක්කම් සටහන
- සටහන
සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
| ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
|---|---|---|---|---|---|
| 1 | ඉන්දියාව | 91 | 45 | 19 | 155 |
| 2 | පාකිස්ථානය | 16 | 39 | 14 | 66 |
| 3 | ශ්‍රී ලංකාව | 4 | 7 | 23 | 34 |
| 4 | බංග්ලාදේශය | 3 | 20 | 31 | 54 |
| 5 | නේපාලය | 2 | 7 | 33 | 42 |
| 6 | භූතානය | 0 | 1 | 5 | 6 |
| 7 | මාල දිවයින | 0 | 0 | 0 | 0 |
මූලාශ්‍ර
- 3rd South Asian Federation Games 1987 (Calcutta, India) at rsssf.com
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1987 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ තොරතුරු, 1987 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු කුමක්ද? 1987 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු කුමක් දර්ශනය කරන්නේ?