1989 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

1989 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (4 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ) එම වසරේ ඔක්තෝම්බරයේදී පාකිස්තානයේ, ඉස්ලාමාබාද් අගනුවර පැවැත්විණි.

4 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
සත්කාරකත්වයඉස්ලාමාබාද්,  පාකිස්ථානය
සහභාගී වූ රටවල්
ඉසව් ප්‍රමාණය10 යි
නිල ආරම්භය සිදුකලේGhulam Ishaq Khan

ක්‍රීඩා ඉසව්

1989 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරග ඉසව් 10 ක් පැවැත්විණි.

  • මලල ක්‍රීඩා
  • බොක්සිං
  • පා පන්දු
  • පිහිනුම්
  • බර එසවීම
  • මල්ලව පොර
  • කබඩි
  • මේස පන්දු
  • වොලි බෝල්
  • ටෙනිස්

පදක්කම් සටහන

සටහන
  සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව
1  ඉන්දියාව 61 43 20 124
2  පාකිස්ථානය 45 33 42 120
3  ශ්‍රී ලංකාව 6 10 21 37
4  බංග්ලාදේශය 1 12 24 37
5  නේපාලය 1 10 21 32
6  භූතානය 0 0 3 3
7 මාල දිවයින 0 0 0 0

මූලාශ්‍ර

  1. [1]

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1989 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ තොරතුරු, 1989 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු කුමක්ද? 1989 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු කුමක් දර්ශනය කරන්නේ?