| චිත්‍රපට | අධ්‍යක්ෂණය | රංගනය | වර්ග | කරුණු |
|---|---|---|---|---|
| සති | සී.ටී. පෙරේරා | තිරගත වූයේ 1996 ජනවාරි 16 | ||
| අපි බය නෑ | Louie Wandastran | |||
| බොඩි ගාර්ඩ් | උපාලි ප්‍රියරත්න | ලාල් වීරසිංහ, සංගීතා වීරරත්න | ||
| රත්තරන් මල්ලි | සුනිල් සෝම පීරිස් | දමිත් ෆොන්සේකා , ජීවන් කුමාරතුංග, සංගීතා වීරරත්න | ක්‍රියාදාම, නාට්‍ය | |
| ඔබටයි මේ ආරාධනා | රොහාන් වන්ගුරු | |||
| සිහින දේශයේ | බුද්ධික කීර්තිසේන | මහේන්ද්‍ර පෙරේරා | ||
| නරලොව හොල්මන් | දිනේෂ් ප්‍රියසාද් | ජීවන් කුමාරතුංග, රන්ජන් රාමනායක | ක්‍රියාදාම , විකට, නාට්‍ය | |
| සූර දරුවෝ | සිරිල් වීරසිංහ | |||
| වීදියෙ වීරයා | සිරිල් කරුණාරත්න | සනත් ගුණතිලක, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ | ක්‍රියාදාම ,ආදරණීය | |
| වන මෝහිණී | හේමසිරි සෙල්ලප්පෙරුම | |||
| හිත හොඳ නම් වරදින්නෑ | රංජිත් පෙරේරා | |||
| සැබෑ මිතුරා | උපාලි පියරත්න | සනත් ගුණතිලක | ||
| හිත හොඳ ගැහැනියෙක් | එම්.වී. බාලන් | |||
| තුන්වෙනි ඇහැ | අනුර චන්ද්‍රසිරි | |||
| සීමා පවුරු | කුමාරසිරි අබේකෝන් | |||
| හිරු සඳු හමුවේ | හේමසිරි සෙල්ලප්පෙරුම | |||
| ලොකු දුව | සුමිත්‍රා පීරිස් | |||
| සිහින විමානේ රාජ කුමාරි | උපාලි පියරත්න | |||
| මල් හතයි | හේමසිරි සෙල්ලප්පෙරුම | |||
| චෙරියෝ ඩාලිං | රෝයි ද සිල්වා | බන්දු සමරසිංහ , ටෙනිසන් කුරේ, විමල් කුමාර ද කොස්තා, දිල්හානි ඒකනායක, රොනී ලීච්, දමිත් ෆොන්සේකා , සනෝජා බිබිලේ, ජෝ අබේවික්‍රම | විකට ප්‍රහසනය | දින 100 පසු කරන ලදි. |
| බිතු සිතුවම් | මිල්ටන් ජයවර්ධන | |||
| ආමන්තයා | නිහාල් ප්‍රනාන්දු | |||
| බවසසර | මාරියෝ ජයතුංග | |||
| මධුරී | කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1996 සිංහල චිත්‍රපට ලැයිස්තුව පිළිබඳ තොරතුරු, 1996 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක්ද? 1996 සිංහල චිත්‍රපට ලැයිස්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?