1999 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (8 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේදී නේපාලයේ, කත්මණ්ඩු අගනුවර පැවැත්විණි.
| 8 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
|---|---|
| සත්කාරකත්වය | කත්මණ්ඩු, නේපාලය |
| සහභාගී වූ රටවල් | |
| ඉසව් ප්‍රමාණය | 13 යි |
| සමාරම්භක දිනය | 1999 සැප්තැම්බර් 25 |
| නිල ආරම්භය සිදුකලේ | Birendra of Nepal |
ක්‍රීඩා ඉසව්
1999 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරඟ ඉසව් 13 ක් පැවැත්විණි.
|
|
|
|
|
පදක්කම් සටහන
- සටහන
සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි.
| ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
|---|---|---|---|---|---|
| 1 | ඉන්දියාව | 102 | 58 | 37 | 197 |
| 2 | නේපාලය | 32 | 10 | 24 | 65 |
| 3 | ශ්‍රී ලංකාව | 16 | 42 | 62 | 120 |
| 4 | පාකිස්ථානය | 10 | 36 | 30 | 76 |
| 5 | බංග්ලාදේශය | 2 | 10 | 35 | 47 |
| 6 | භූතානය | 1 | 6 | 7 | 14 |
| 7 | මාල දිවයින | 0 | 0 | 4 | 4 |
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 1999 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පිළිබඳ තොරතුරු, 1999 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු කුමක්ද? 1999 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු කුමක් දර්ශනය කරන්නේ?