2015 අළු බඳුන තරගාවලිය

අළු බඳුන තරගාවලිය 2015 යනු අළු බඳුන සඳහා එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුනු ටෙස්ට් ක්‍රිකට් තරග මාලාවකි. මෙය එංගලන්තයේ ස්ථාන පහක ජූලි 8 වනදා සිට අගෝස්තු 24 දක්වා පැවැත්වුනි.

2015 අළු බඳුන තරගාවලිය
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සහ අයර්ලන්ත සංචාරයේ කොටසකි

දිනය 8 ජූලි – 24 අගෝස්තු 2015
ස්ථානය එංගලන්තය සහ වේල්සය
ප්‍රතිඵලය එංගලන්තය තරගාවලිය 3–2 ක් ලෙස ජයග්‍රහණය කළේය
තරගමාලාවේ ක්‍රීඩකයා ක්‍රිස් රොජර්ස් සහ ජෝ රූට්
කණ්ඩායම්
 ඕස්ට්‍රේලියාව  එංගලන්තය
නායකයන්
මයිකල් ක්ලාර්ක් ඇලෙස්ටියාර් කුක්
වැඩිම ලකුණු
ස්ටීවන් ස්මිත් (508) ජෝ රූට් (460)
වැඩිම කඩුළු
මිචෙල් ස්ටාර්ක් (18) ස්ටුවර්ට් බ්‍රෝඩ් (21)
← 2013-14 (පෙර) (පසු) 2017–18

Starting with this series, the four-year cycle of Ashes series in England is being brought forward by two years. Similarly, series in Australia were brought forward one year beginning with the 2013–14 series. This rescheduling was to avoid a clash with the 2015 World Cup, which was hosted by Australia and New Zealand, and future World Cup preparations. England last hosted the Ashes in 2013. However, this rescheduling will cause England to host an Ashes series in 2019 immediately after the 2019 World Cup in England, resulting in a possible hindrance to Australia's Ashes preparations, despite the 2013–14 series being held a year earlier than scheduled to avoid the same outcome with the World Cup. The rescheduling has been criticised in some quarters as owing to greed and commercialism. The ECB have also commented that having three Ashes series in two years will also prevent any future Ashes series down-under from affecting World Cup preparations.

පවත්වන ස්ථාන

කාඩිෆ් ලන්ඩන් බර්මින්හැම් නොටින්හැම් ලන්ඩන්
සොෆියා ගාඩ්න්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය එජ්බැස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගනය ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රිකට් ක්‍රීඩාංගනය දි ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගනය

ටෙස්ට් තරග

1වන තරගය

8–12 ජූලි
Scorecard
430 (102.1)
ජෝ රූට් 134 (166)
මිචෙල් ස්ටාර්ක් 5/114 (24.1)
308 (84.5)
ක්‍රිස් රොජර්ස් 95 (133)
ජේම්ස් ඇන්ඩර්සන් 3/43 (18.5)
289 (70.1)
ඉයන් බෙල් 60 (89)
ජෝ රූට් 60 (89)
නේතන් ලියොන් 4/75 (20.1)
242 (70.3)
මිචෙල් ජොන්සන් 77 (94)
ස්ටුවර්ට් බ්‍රෝඩ් 3/39 (14)
එංගලන්තයට ලකුණු 169 ක ජයක්
සොෆියා ගාඩ්න්ස් ක්‍රීඩාංගණය, කාඩිෆ්
තරගයේ වීරයා: ජෝ රූට්
  • කාසියේ වාසිය ලැබූ එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.

2වන තරගය

16–20 ජූලි
Scorecard
566/8d (149)
ස්ටීවන් ස්මිත් 215 (346)
ස්ටුවර්ට් බ්‍රෝඩ් 4/83 (27)
312 (90.1)
ඇලෙස්ටියාර් කුක් 96 (233)
මිචෙල් ස්ටාර්ක් 3/53 (20.1)
254/2d (49)
ඩේවිඩ් වෝර්නර් 83 (116)
මොයින් අලි 2/78 (16)
103 (37)
ස්ටුවර්ට් බ්‍රෝඩ් 25 (17)
මිචෙල් ජොන්සන් 3/27 (10)
ඔස්ට්‍රේලියාවට ලකුණු 405 ක ජයක්
ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය, ලන්ඩන්
තරගයේ වීරයා: ස්ටීවන් ස්මිත්
  • කාසියේ වාසිය ලැබූ ඔස්ට්‍රේලියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • පීටර් නෙවිල් සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරයි.

3වන තරගය

29 ජූලි – 2 අගෝස්තු
Scorecard
136 (36.4)
ක්‍රිස් රොජර්ස් 52 (89)
ජේම්ස් ඇන්ඩර්සන් 6/47 (14.4)
281 (67.1)
ජෝ රූට් 63 (75)
නේතන් ලියොන් 3/36 (13)
265 (79.1)
ඩේවිඩ් වෝර්නර් 77 (62)
ස්ටීවන් ෆින් 6/79 (21)
124/2 (32.1)
ඉයන් බෙල් 65* (90)
ජෝස් හෙසල්වුඩ් 1/21 (7)
එංගලන්තයට කඩුලු 8 ක ජයක්
එජ්බැස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගනය, බර්මින්හැම්
තරගයේ වීරයා: ස්ටීවන් ෆින්
  • කාසියේ වාසිය ලැබූ ඔස්ට්‍රේලියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • වර්ෂාව හේතුවෙන් පළමු දිනයේ ඕවර 66 ක් ක්‍රීඩා කිරීමට නොහැකි විය.
  • මිචෙල් ජොන්සන් සිය 300වන ටෙස්ට් කඩුල්ල දවාගනී.

4වන තරගය

6–10 අගෝස්තු
Scorecard
60 (18.3)
මිචෙල් ජොන්සන් 13 (25)
ස්ටුවර්ට් බ්‍රෝඩ් 8/15 (9.3)
391/9d (85.2)
ජෝ රූට් 130 (176)
මිචෙල් ස්ටාර්ක් 6/111 (27)
253 (72.4)
ඩේවිඩ් වෝර්නර් 64 (74)
බෙන් ස්ටෝක්ස් 6/36 (21)
එංගලන්තයට ඉනිමක සහ ලකුණු 87 ක ජයක්
ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගනය, නොටිංහැම්
තරගයේ වීරයා: ස්ටුවර්ට් බ්‍රෝඩ්
  • කාසියේ වාසිය ලැබූ එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
  • ස්ටුවර්ට් බ්‍රෝඩ් සිය 300වන ටෙස්ට් කඩුල්ල දවාගනී.

5වන තරගය

20–24 අගෝස්තු
Scorecard
481 (125.1)
ස්ටීවන් ස්මිත් 143 (252)
ස්ටීවන් ෆින් 3/90 (29.1)
149 (48.4)
මොයින් අලි 30 (61)
මිචෙල් ජොන්සන් 3/21 (8.4)
286 (101.4) (f/o)
ඇලෙස්ටියාර් කුක් 85 (234)
පීටර් සිඩ්ල් 4/35 (24.4)
ඔස්ට්‍රේලියාවට ඉනිමක සහ ලකුණු 46 ක ජයක්
දි ඕවල් ක්‍රීඩාංගනය, ලන්ඩන්
තරගයේ වීරයා: ස්ටීවන් ස්මිත්
  • කාසියේ වාසිය ලැබූ එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.

මුලාශ්‍ර

  1. "ඔස්ට්‍රේලියා ටුවර් ඔෆ් එංග්ලන්ඩ් ඇන්ඩ් අයර්ලන්ඩ්, ෆිෆ්ත් ඉන්වෙස්ටෙක් ටෙස්ට්: එංග්ලන්ඩ් v ඔස්ට්‍රේලියා ඇට් දි ඕවල්, අගෝ 20–23, 2015". ඊඑස්පීඑන් ක්‍රික්ඉන්ෆෝ. සම්ප්‍රවේශය 25 August 2015. ප්ලේයර් ඔෆ් ද සීරීස් – ක්‍රිස් රොජර්ස් ඇන්ඩ් ජෝ රූට්
  2. "Back-to-back Ashes confirmed for 2013". ESPNcricinfo. ESPN Sports Media. 28 January 2011. සම්ප්‍රවේශය 31 January 2015.
  3. "Decision to stage 10 Ashes Tests next year has cheapened the last sacred thing in cricket". Telegraph.co.uk. Telegraph Media Group. 20 June 2012. සම්ප්‍රවේශය 31 January 2015.
  4. Knox, Malcolm (2 January 2014). "Ashes 2013–14: Cricket Australia killing the golden goose with too many back-to-back Tests". The Sydney Morning Herald. Fairfax Media. සම්ප්‍රවේශය 31 January 2015.
  5. "ECB dismisses fears of Ashes overkill from 2013 to 2015". BBC Sport. British Broadcasting Corporation. 28 January 2011. සම්ප්‍රවේශය 28 January 2011.
  6. බ්‍රෙටිග්, ඩැනියෙල් (21 ජූලි 2015). "නෙවිල් ලීසන් ඉන් ටෙම්පෙයාර්මන්ට්". ESPN ක්‍රික්ඉන්ෆෝ. ESPN ස්පෝර්ට්ස්. සම්ප්‍රවේශය 30 ජූලි 2015.
  7. "ඕල්රවුන්ඩ් රෙකෝඩ්ස් – ටෙස්ට් මැචස් – ක්‍රික්ඉන්ෆෝ ස්ටැට්ස්ගුරු – ESPN ක්‍රීක්ඉන්ෆෝ". ESPN ක්‍රික්ඉන්ෆෝ. ESPN ස්පෝර්ට්ස්. 13 අප්‍රේල් 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 අගෝස්තු 2015.
  8. "ට්‍රෙන්ට් බ්‍රිජ් හොස්ට් ටු දි ඇෂෙස් 2013 ඇන්ඩ් 2015". බීබීසී සපෝර්ට් (බ්‍රිටිෂ් බ්‍රොඩ්කැස්ටින් ක්‍රෝපරේශන්). 22 සැප්තැම්බර් 2011. සම්ප්‍රවේශය 22 සැප්තැම්බර් 2011.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2015 අළු බඳුන තරගාවලිය පිළිබඳ තොරතුරු, 2015 අළු බඳුන තරගාවලිය යනු කුමක්ද? 2015 අළු බඳුන තරගාවලිය යනු කුමක් දර්ශනය කරන්නේ?