2016 අරණායක නායයාම

ක්‍රි.ව. 2016 මැයි 17 වන දින ශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් අරණායක සිදුවූ නායයාමෙන්, පුද්ගලයෝ 144 දෙනෙක් (මැයි 19 වන විට) අතුරුදන් විය.

2016 අරණායක නායයාම
දිනය17 මැයි 2016
පිහිටුමඅරණායක, කෑගල්ල, ශ්‍රී ලංකාව
හේතුවතද වැසි හේතුවෙන් නායයාම
මරණ?
අතුරුදන් වූ144
දේපල හානිනිවාස 100 ක් පමණ විනාශ වීම

මූලාශ්‍ර

  1. "හන්ඩ්‍රඩ්ස් මිසිං ආෆ්ටර් ලෑන්ඩ්ස්ලයිඩ් ඉන් අරණායක, 13 බොඩීස් රිකවර්ඩ්". colombopage.com. 18 මැයි 2016. 2016-05-19 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 මැයි 2016.
  2. "144 මිසිං ඉන් අරණායක ලෑන්ඩ්ස්ලයිඩ්; ෆ්ලඩිං ඩෙත් ටෝල් ක්ලයිමිබිස් ටු 58". අද දෙරණ. 19 May 2016. සම්ප්‍රවේශය 19 May 2016.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, 2016 අරණායක නායයාම පිළිබඳ තොරතුරු, 2016 අරණායක නායයාම යනු කුමක්ද? 2016 අරණායක නායයාම යනු කුමක් දර්ශනය කරන්නේ?