කෑගල්ල දිස්ත්‍රික්කය

ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ ඇති වර්ග කිලෝමීටර් 1663 ක විශාලත්වයෙන් සහ වසර 2001 ජනගහන දත්ත වලට අනුව 785,524 ක ජනතාවක් වාසය කරන උතුරින් කුරුණෑගල දිස්ත්‍රික්කයද බටහිරින් ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක ද දකුණින් රත්නපුර දිස්ත්‍රික්කය ද නැගෙනහිරින් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කයන් ද වලින් සීමා වී විවිධ භූ විෂමතා ලක්ෂණ වලට උරුමකම් කියන කෑගල්ල දිස්ත්‍රික්කය පිහිටා තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කය
පරිපාලන දිස්ත්‍රික්කය

කෑගල්ල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක්
රට ශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
විශාලතම නගරයකෑගල්ල
සරිය
 • මුළු1,693 කිමී2 (654 සතරැස් සැත)
 • භූමිය1,685 කිමී2 (651 සතරැස් සැත)
 • ජලය8 කිමී2 (3 සතරැස් සැත)
ජනගහණය(2012)
 • මුළු837,179
 • ඝණත්වයBad rounding here490/කිමී2 (Bad rounding here1,300/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකාව (UTC+05:30)
ISO 3166 කේතයLK-92

පරිපාලන ව්‍යුහය

පරිපාලන ව්‍යුහය සංඛ්‍යාව
ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව 11
ග‍්‍රා.නි. වසම් සංඛ්‍යාව 573
ගම්මාන සංඛ්‍යාව 1,667
ජන්ද කොට්ඨාස 09

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

  • කෑගල්ල
  • රඹුක්කන
  • දැරණියගල
  • මාවනැල්ල
  • අරණායක
  • ගලිගමුව
  • වරකාපොළ
  • රුවන්වැල්ල
  • බුලත්කොහුපිටිය
  • යටියන්තොට
  • දෙහිඕවිට

ජන්ද කොට්ඨාස

  • කෑගල්ල
  • ගලිගමුව
  • දැදිගම
  • අරණායක
  • මාවනැල්ල
  • රුවන්වැල්ල
  • රඹුක්කන
  • යටියන්තොට
  • දැරණියගල

ජනගහනය

ජනගහනය (2005)
වර්ගය ප්‍රමාණය
කාන්තා 421,683
පිරිමි 404,541
මුළු සංඛ්‍යාව 826,224
පවුල් ගණන 206,348

ප්‍රධාන භෝග

වී , තේ , රබර් , පොල්

ප්‍රධාන සිද්ධස්ථාන

බෙලිගල රාජමහා විහාරස්ථානය

ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ උතුම්ම පුජනීය වස්තුව වන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා කරගැනීම සඳහා පැරණි රජදරුවන් යම් අවස්ථා වලදී එය සඟවා තබන ලද අතර එවන් එක ස්ථානයක් වන්නේ බෙලිගල රාජමහා විහාරස්ථානයයි.

වට්ටාරම රාජමහා විහාරස්ථානය

ශ්‍රී ලංකාවේ අවසානම මහරහතන් වහන්සේ වැඩ වාසය කල විහාරස්ථානය වට්ටාරම රාජමහා විහාරස්ථානයයි.

ඓතිහාසික පසුබිම

ආශ්‍රිත ලිපි

මූලාශ්‍ර

  1. "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව. 2010. සම්ප්‍රවේශය 2013-02-08.
  2. "පොපියුලේෂන් ඔෆ් ශ්‍රී ලංකා බයි ඩිස්ට්‍රික්ට්" (PDF). ජනගහණ සහ නිවාස සංගණනය 2011. ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව. 2012-04-20. සම්ප්‍රවේශය 2013-02-08.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කෑගල්ල දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු, කෑගල්ල දිස්ත්‍රික්කය යනු කුමක්ද? කෑගල්ල දිස්ත්‍රික්කය යනු කුමක් දර්ශනය කරන්නේ?