කුරුණෑගල, ශ්‍රී ලංකාවේ වයඹ පලාතේ පිහිටි දිස්ත්‍රික්කයකි. භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 4816 කි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ ජනගහණය ( 2011දි ) 1,610,299 ක් විය.
| කුරුණෑගල දිස්ත්‍රික්කය | |
|---|---|
| පරිපාලන දිස්ත්‍රික්කය | |
කුරුණෑගල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | වයඹ පළාත |
| විශාලතම නගරය | කුරුණෑගල |
| සරිය | |
| • මුළු | 4,816 කිමී2 (1,859 සතරැස් සැත) |
| ජනගහණය(2011) | |
| • මුළු | 1,610,299 |
| • ඝණත්වය | 330/කිමී2 (870/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව |
| ISO 3166 කේතය | LK-61 |
ජාතිය අනුව ජනගහන තොරතුරු ( 2011 )
- සිංහල 1,471,399
- ශ්‍රී ලංකා දෙමළ 18,763
- ඉන්දියානු දෙමළ 3,582
- ශ්‍රී ලංකා යෝනක 113,560
- මැලේ 1083
- බර්ගර් 711
- ශ්‍රී ලංකා චෙට්ටි 92
- භාරත 28
- වෙනත් 1,141
- එකතුව 1,610,299
ඉතිහාසය
ශ්‍රී ලංකාවේ පිහිටා තිබු රාජධානි හතරක්ම පැවතියේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුලය පඩුවස්නුවර, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල එම රාජධානින්ය.
භූගෝලීය පසුබිම
වෙනත්
දේශගුණය
- මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය - මිලි මීටර්. 900 – 2200
- අවම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 27.2
- උපරිම සාමාන්‍ය උෂ්නත්වය - සෙ. අංශක 29.7
ආර්ථිකය
ශ්‍රී ලංකාවෙි වැඩිම පොල් හා වී වගාබිම් ප්‍රමාණය පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේයි.තේ හා රබර් වැනි වාණිජ බෝග සුලු වශයෙන් වගාකරයි.එනිසාම කෘෂිකාර්මික වශයෙන් යහපත් ආර්ථිකයක් සහිතයි. පන්නල,පොල්ගහවෙල වැනි කාර්මික නගර පිහිටුවා ඇත.
පරිපාලන ව්‍යුහය
| පරිපාලන ව්‍යුහය | සංඛ්‍යාව |
|---|---|
| ප‍්‍රා.ලේ. කොට්ඨාස සංඛ්‍යාව | 30 |
| ග‍්‍රා.නි. වසම් සංඛ්‍යාව | 1,610 |
| ගම්මාන සංඛ්‍යාව | 4,476 |
| ජන්ද කොට්ඨාස | 14 |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 30 කි. එනම්
- අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- බමුණුකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කටුපොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කුලියාපිටිය බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පඩුවස්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- රිදිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- උඩුබැද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
- වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
කුරුණෑගල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති නගර
මහ නගර සභා
නගර සභා
වෙනත් නගර
ආශ්‍රිත ලිපි
- කුරුණෑගල මැතිවරණ දිස්ත්‍රික්කය
- ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක
- ශ්‍රී ලංකාවේ පළාත්
මූලාශ්‍ර
- www.kurunegala.dist.gov.lk[1] සංරක්ෂණය කළ පිටපත 2017-08-23 at the Wayback Machine
- ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය[2]
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය පිළිබඳ තොරතුරු, කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක්ද? කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කය යනු කුමක් දර්ශනය කරන්නේ?