පොල්ගහවෙල යනු ශ්රී ලංකාවේ වයඹ පළාත තුල කුරුණෑගල දිස්ත්රික්කයේ පිහිටා තිබෙන නගරයකි. එය ශ්රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ නගරයේ සිට කිලෝ මීටර 80 ක් පමණ ඊසාන දෙසින් පිහිටයි.
| පොල්ගහවෙල Polgahawela | |
|---|---|
| නගරය | |
පොල්ගහවෙල | |
| ඛණ්ඩාංක: 7°32′8″N 80°29′4″E / 7.53556°N 80.48444°E | |
| රට | ශ්රී ලංකාව |
| පළාත | වයඹ පළාත |
| දිස්ත්රික්කය | කුරුණෑගල දිස්ත්රික්කය |
| වේලා කලාප | ශ්රී ලංකා සම්මත වේලා කලාපය (UTC+05:30) |
| වෙබ් අඩවිය | http://www.polgahawelatown.com |
කොළඹ අග රදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ජන්ම භූමිය වන්නේද පොල්ගහවෙල වෙයි.
දුම්රිය මාර්ගය
ශ්රී ලංකා දුම්රිය සේවයට අයත් ප්රධාන දුම්රිය මාර්ගයෙන් උතුරුදිග දුම්රිය මාර්ගය වෙන්කරන හංදිය, පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී පිහිටුවා තිබෙයි.
- ප්රධාන දුම්රිය මාර්ගය - මහනුවර, මාතලේ, නාවලපිටිය සහ බදුල්ල යන නගර කරා දිවෙයි.
- උතුරුදිග දුම්රිය මාර්ගය - අනුරාධපුරය, යාපනය, සහ කන්කසන්තුරේ දක්වා දිවෙයි.
බාහිර සබැදි
- MSN සිතියම[permanent dead link]
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොල්ගහවෙල පිළිබඳ තොරතුරු, පොල්ගහවෙල යනු කුමක්ද? පොල්ගහවෙල යනු කුමක් දර්ශනය කරන්නේ?